SL House Plans

Iragarkiak ditu
1.000+
deskarga
Edukiaren sailkapena
Adin guztietarako
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia
Pantaila-argazkia

Aplikazio honi buruz

House පිලිගන්නවා අපේ SL Etxeen planak ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න මේ ටික කියවලා ඉන්න.

Plan මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ මුල්ම Plan Etxe Plana / Eraikuntza ඇප් එක ඔයාලට ගෙන එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා Guri buruz බලන්න.

නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි වීමට වීමට වැඩි කැමැත්තක් දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට නිවසක් තනා ගැනීම තම කාලයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා. ,4 සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති වලින් ආරම්භ වූ කොන්ක්‍රීට් මිශ්‍රිත ,4 3,4 ක පමණ නිවාස සැලසුම් ,4 දක්වා පරිණාමය වී අවසන්.


Etxearen plana - නිවාස සැලසුම්

ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. හැම Etxearen planoa එකටම අදාල ඡායාරූප එකතු කල A4 tamaina laginaren marrazkia deskargatu එකක් පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ Etxeko Planaren lagina ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Harpidetu කරලා බලන්න.


එක එක Harpidetu කරන විදිහ:

1. Etxearen plana වලට ගිහිල්ලා ඕනෙම Plangintza එකක් Egin klik කරලා Harpidetu දෙන්න. ඊට පස්සේ Elkarrizketa දුරකථන අංකයක් ඇතුලත් කරලා Bidali දෙන්න. (දැනට Elkarrizketa වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ Zenbakia එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)

2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Kodea එකක් එයි. ඒ Kodea එක ඇතුලත් කරලා Bidali දෙන්න.

3. දැන් ඔයා අපේ ඇප් එක Harpidetu කරලා ඉවරයි. Plan Etxeko Plana වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Desblokeatu වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Lagina එකතු කරනවා.


ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Zerbitzua ගැනත් බලන්න.


Eraikuntza - ගොඩනැගීම්

තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා පොඩි තල්ලුවක් දෙන්න සහ ගෙයක් හීනෙ සැබෑ කරගන්න හිතන ඔයාලට ඉඳන් මොන වගේ සුදානමක් තියාගන්න ඕනද වගේ සුදානමක් ගැන අවශ්‍ය දැනුම එක ගැන අවශ්‍ය දැනුම ලිපි මගින් ගැන අවශ්‍ය දැනුම

Arkitektura - වාස්තු

අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය ​​උදාවෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන සිද්ධ සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.

Lurrak - ඉඩම්

ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.


තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.

ස්තූතියි!
Azken eguneratzea
2021(e)ko mai. 9(a)

Datuen babesa

Seguru egoteko, funtsezkoa da jakitea garatzaileek nola biltzen eta partekatzen dituzten zuri buruzko datuak. Baliteke datuen pribatutasunaren eta segurtasunaren inguruko jardunbideak aplikazioaren erabileraren, lurraldearen eta adinaren araberakoak izatea. Informazio hori garatzaileak eman du, eta baliteke aurrerago eguneratzea.
Baliteke aplikazioak datu mota hauek partekatzea hirugarrenekin:
Kokapena
Baliteke aplikazioak datu mota hauek biltzea:
Kokapena, Informazio pertsonala eta beste 3
Datuak bidaltze-prozesuan enkriptatzen dira