ඔබ සියලු දෙනාම ، නිදහස් වෙලාවට පොතක් කියවලා ، මනස නිරවුල් කරගන්න කැමතියි නේද؟ ඒ සඳහා විසඳුමක් ، දැන් අප ඔබට ، අපගේ برنامه එක තුලින්.
මෙහි ඔබ සඳහාම වෙන්වූ සඟරා 4 ක් අඩංගු. පළමු සඟරාව තමා ، "කෙටිකතා". කතා කියවීමට ආස ඇති. කතාවක සාමාන්‍යයෙන් අරමුණ වියයුත්තේ ، මිනිසෙකුට ආදර්ශයක් ලබාදීමයි. නැතහොත් ، මිනිසෙකු ඔහු සිටින ප්‍රීඩාකාරී මානසිකත්වයෙන් මුදවා ගැනීමයි. එය අවබෝධ කරගත් අපි ، ඔබ සඳහාම අපගේ පළවෙනි සඟරාව
ඒ වගේම ، අපගේ ඊළඟ සඟරාව වන "ජාතක කතා" සඟරාව මගින් බුදුරජාණන් වහන්සේගේ අතීත බෝසත් හා සම්බන්ධ තොරතුරු ප්‍රකාශ වන කතා බොහොමයක් දැනගන්නට. ඔබට ආදර්ශයක් ලබාදෙන අතරම ඊට වඩා ඔබගේ ජීවිතය යහපත් මාර්ගයක රැගෙන යාමට මෙම සඟරාව උපකාරී. ඒවගේම ، ඔබ වැටී සිටින ගැටලුකාරී තත්ත්වයන්ගෙන් සහ අසාර්ථකත්වයන්ගෙන් ජය ගැනීමට සියලුම ධාර්මික හා මානසික ශක්තිය ، මෙම ජාතක කතා කියවීම මගින් ඔබට ලබාගන්නට. ඇත්තටම ، ඒ කාලයේ සිටම බෞද්ධයින්ට දුකේදීත් සැපේදීත් පිහිටවූයේ ජාතක කතා පොත් වහන්සේයි. එනිසා අප ، එහි ඇති ජාතක කතා ඉතාමත් සරලව පහසුවෙන් ඔබට කියවීමට හැකි ආකාරයට මෙම මගින් ලබා.
ඊට අමතරව ، අප ඔබට අපගේ ඊළඟ සඟරාව වන "අභිප්‍රේරණ" සඟරාව මගින් ، ඔබව දිනපතා දිරිමත් කිරීමට ඔබට එදිනෙදා මුහුණපාන්නට මුහුණපාන්නට සිදුවන සහ අභියෝගවලට නොබියව මුහුණදීමට මුහුණදීමට අවශ්‍ය
මේ කියූ සඟරා වලට අමතරව ، අපි ඉතා සුවිශේෂී සඟරාවක්ද නිර්මාණය ඒ තමා ، "ළමා කතා". ඔබ කතා කියවීමට බොහෝ රුසියෝ බව අප හොඳහැටි. ඒ නිසාම ، අපි අපගේ ඊළඟ සඟරාව පොඩිහිටි ඔබ සදහාම නිර්මාණය කරා. ඇත්තටම ، මේ ළමා කතා සහිත සඟරා කියවීම දරුවන්ට කුඩා කාලයේ සිටම අප පුරුදු. එවිටයි ، එහි නියම රසය දරුවාට දැනෙන්නේ. එතකොට දරුවා ، පොඩි කාලයේ සිටම ، කතා සහිත සඟරා කියවීමට ඇලුම් කරනවා. පසුව ، එය පුරුද්දක් බවට පත්වෙලා ، ළමයා දිගටම ඒවා කියවීමට ආස කරනවා. ඒ හැම කතාවකින්ම ، ඔවුන් දැනුම රැස් කරගන්නවා. ඒ වගේම ، එයින් තමන් ජීවත්වන සමාජය ، ලෝකය ගැන පුළුල් දැනුමක් ඔවුන් ලබා. එවිට ، ඔවුන් තනියම ඔවුන්ගේ ජීවිත නිවැරැදි මාවතේ රැගෙන ගොස් ජයග්‍රහණය කරාම ගමන්. මොකද ، ඔවුන් මෙම ආදර්ශ සහිත ළමා කතා කුඩා කල සිටම පුරුදු වීම නිසා ، ඔවුන්ට වැරදි සිදුවීමට ඇති අවස්ථාවන් ඔවුන් පහසුවෙන්ම මඟහැර දන්නවා. එමගින් ، ඔවුන් නිවැරදි මාවතේම ගමන් කර ، තමන්ගේ ජීවිත දියුණුවෙන් දියුණුවටම පත්. ඒ වගේම ، දිනෙක ඔවුන් විශිෂ්ටයින් බවටද පත්වෙනවා. මෙම "ළමා කතා" සඟරාව නිර්මාණය කිරීමේ ප්‍රධාන අරමුණද වන්නේ එයයි.
අවසාන වශයෙන් ، අපගේ برنامه එක ගැන කතා කළොත් ، අපගේ මෙම برنامه ، ලොකු කුඩා සියලු දෙනාටම පුළුවන් පුළුවන් අප නිර්මාණය කර. ඒ වගේම ، අප මේ සියලුම සඟරාවන්ට දිනපතාම කරුණු එකතු. අපගේ ඊළඟ බලාපොරොත්තු වන්නේ ، මේ වගේ තවත් සඟරා බොහොමයක් ඔබ වෙත ලබාදීමයි ඒ නිසා ، අපගේ برنامه එක සමඟ දිගටම රැඳී.
تاریخ بهروزرسانی
۳۰ مهر ۱۳۹۹