OL Maths Teacher

+۵ هزار
بارگیری‌ها
رده‌بندی محتوا
مناسب برای همه
نماگرفت
نماگرفت
نماگرفت
نماگرفت
نماگرفت
نماگرفت
نماگرفت

درباره این برنامه

මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9 ، 10 ، 11 සියළුම ගණිත පාඩම් පාඩම් කරගත හැකියි.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්،

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්،

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාර විභා්‍රිය

පළාත් ප්‍රශ්නපත්‍ර،

කළාප ප්‍රශ්නපත්‍ර،

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර،

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්،

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු،

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම යෙදවුමකි.

කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය පකගිය පකගිය
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
تاریخ به‌روزرسانی
۱۰ دی ۱۴۰۳

ایمنی داده

ایمنی با درک اینکه توسعه‌دهندگان چگونه داده‌های شما را جمع‌آوری و هم‌رسانی می‌کنند شروع می‌شود. شیوه‌های حفظ امنیت و حریم خصوصی داده‌ها ممکن است براساس استفاده، منطقه، و سن شما متفاوت باشد. توسعه‌دهنده این اطلاعات را ارائه کرده است و ممکن است آن را درطول زمان به‌روزرسانی کند.
این برنامه ممکن است این نوع داده‌ها را با طرف‌های سوم هم‌رسانی کند
مکان
این برنامه ممکن است این نوع داده‌ها را جمع‌آوری کند
مکان، اطلاعات شخصی، و 3 مورد دیگر
داده‌ها هنگام جابه‌جایی رمزگذاری می‌شود
می‌توانید درخواست کنید داده‌ها حذف شود

تازه‌ها

New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

پشتیبانی برنامه

درباره توسعه‌دهنده
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

بیشتر از BimTec Solutions