Agriculture A/L MCQ Sinhala

1K+
Mga Download
Rating ng content
Lahat
Screenshot na larawan
Screenshot na larawan
Screenshot na larawan
Screenshot na larawan
Screenshot na larawan
Screenshot na larawan
Screenshot na larawan
Screenshot na larawan

Tungkol sa app na ito

-Pinakamahusay na paraan para gawin ang A/L Agriculture MCQ Sinhala Past Paper Questions -
(Advanced na antas ng agrikultura sinhala application at mga tala sa agrikultura)

අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ app එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Agrikultura MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානි
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්යවශ්යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්රශ්න හා ව්යුහගත රචනා ප්රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)
Na-update noong
Ago 29, 2025

Kaligtasan ng data

Nagsisimula ang kaligtasan sa pag-unawa kung paano kinokolekta at ibinabahagi ng mga developer ang iyong data. Posibleng mag-iba ang mga kagawian sa privacy at seguridad ng data batay sa iyong paggamit, rehiyon, at edad. Ang developer ang nagbigay ng impormasyong ito at posibleng i-update niya ito sa paglipas ng panahon.
Walang data na ibinabahagi sa mga third party
Matuto pa tungkol sa kung paano inihahayag ng mga developer ang pagbabahagi
Posibleng kolektahin ng app na ito ang mga ganitong uri ng data
Personal na impormasyon, Aktibidad sa app at 2 pa
Ine-encrypt ang data habang inililipat
Puwede mong i-request na i-delete ang data na iyon

Ano'ng bago

-API Level Updated