SL Boarding Houses

10 k+
Téléchargements
Classification du contenu
Tout public
Capture d'écran
Capture d'écran
Capture d'écran
Capture d'écran
Capture d'écran
Capture d'écran

À propos de l'application

මෙම App එකෙන් ඔබට ඕනෑම වේලාවක ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ බෝඩිම් සොයා ගැනීමට උපකාරී වේ.

ඔබ මෙම App එක භාවිතා කළ යුත්තේ ඇයි?

1. අපගේ App එක හරහා ඔබට ඕනෑම ආකාරයක බෝඩිමක් පහසුවෙන් සොයාගත හැකිය.
(je). Chambres simples (ii). Chambres Doubel
(iii). Chambre partagée (vi). Maisons
(v). Annexe (vi). Les auberges
(vi). Appartements

2. ඔබට ඕනෑම කෙනෙකුට ඕනෑම බෝඩිමක් සොයා ගත හැකිය.

(je). Pour les filles (ii). Pour les garçons
(iii). Pour les titulaires d'emploi (iv). Pour les familles
(v). Pour les couples (vi). Pour tout le monde

3. අපි ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල අසල බොහොමයක් බෝඩිම් විස්තර ලබා දෙන්නෙමු. (මෙම App එක විශ්ව විද්‍යාල සිසුන් සඳහා බොහෝ සෙයින් උපකාරිවනු ඇත.)

4. ඔබගේ සිතෙහි ඇදි බෝඩිම සොයා ගැනීමට මෙම App එක ඔබට උපකාරී වනු ඇත.

5. App එක හරහා ඔබට බෝඩිමේ ස්ථාන පිළිබඳ සියලු විස්තර නිවැරදිව ලබා ගත හැකිය.

6. වැඩි විස්තර සඳහා සම්බන්ධ කර ගැනීමට ඔබට අයිතිකරුවන්ගේ Numéro de téléphone ලැබෙනු ඇත.

7. අපි ඔබ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම තැනකින් බෝඩිමක් සොයා දෙන්නෙමු. (ඔබ ඔබේ තොරතුරු අපගේ ගූගල් පෝරමයට ඉදිරිපත් කළ යුතුය. Voir les détails du Finder)

8. බෝඩිම් බෝඩිම් Loyer එක, ළඟම ඇති ස්ථාන, පහසුකම් ආදිය වෙනත් බෝඩිම් සමඟ සැසඳිය හැකිය.

9. අපට හැකි ඕනෑම තැනක ඕනෑම අංකයක් අපි ලබා දෙන්නෙමු.

10. වැඩි විස්තර සඳහා ඔබට අප හා සම්බන්ධ විය හැකිය.

App එක දැන්ම Télécharger කරලා හොඳම බෝඩිමක් හොයලා තියාගන්න.
Date de mise à jour
12 nov. 2024

Sécurité des données

La sécurité, c'est d'abord comprendre comment les développeurs collectent et partagent vos données. Les pratiques concernant leur confidentialité et leur protection peuvent varier selon votre utilisation, votre région et votre âge. Le développeur a fourni ces informations et peut les modifier ultérieurement.
Cette appli peut partager ces types de données avec des tiers
Position
Cette appli peut recueillir ces types de données
Position, Informations personnelles et 3 autres
Les données sont chiffrées lors de leur transfert
Vous pouvez demander la suppression des données

Nouveautés

November Release

Assistance de l'appli

À propos du développeur
Abeygunawardana Isuru Abeygunawardana
isuru.abeygunawardana1993@gmail.com
Sri Lanka
undefined

Autres applications de "SL Apps For You"