ශිෂ්‍යත්වය සඳහා සුදානම් වන 4 සහ 5 ශ්‍රේණියේ දරුවන් සඳහා සකසා ඇති මෙම යෙදුම, ස්වයං අධ්‍යන ආකාරයෙන්, වැරදි නිවැරදි පිළිතුරු දරුවාට පෙන්වාදෙන අයුරින් සකසා ඇත. කොටස් තුළින් සැකසූ යෙදුම පරිශීලනය කරමින් දිනෙන් දින දැණුම එකතුකරගෙන ජීවිතයේ කඩඉමක් පනින 5 ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වීමට දැණුමින් සන්නද්ධ වෙන්න මගෙ මගෙ දුවේ, පුතේ ..
Date de mise à jour
31 mars 2023