Programación සිංහලෙන් Aplicación එකේ පලමු අදියර ලෙස Python භාෂාව පිලිබද මූලික දැනුමක් (විශේෂයෙන් උසස්පෙළ ICT සිසුන්ට) මෙම App එක මඟින් ලබාගත හැක. Python භාෂාවේ මූලික සිද්ධාන්ත මුල සිට සරලව, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පැහැදිලි ආකාරයට ආකාරයට අනු පාඩම් වෙන් කරමින් කරමින් මෙහි ඇත.
මෙහි සිංහල අකුරු ලියා ඇත්තේ Unicode ආධාරයෙනි. එමනිස Unicode වලට soporte කරන්නේ නැති teléfono intelixente වල මෙහි ඇති සිංහල අකුරු කියවීමට නොහැකිය.
Última actualización
15 de xuño de 2025