Esta é unha aplicación de aprendizaxe de inglés e falado de inglés. Podes falar ben o inglés despois de estudar as leccións da aplicación. Esta aplicación ofrece clases de gramática, clases básicas de coñecemento de inglés e clases de inglés falado. Tamén damos actualizacións diarias de lección para os usuarios.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ හෝ අවශ්‍ය නැතිව ඔබව ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
Última actualización
25 de ago. de 2020