සාදරයෙන් පිලිගන්නවා අපේ SL Plans da casa ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න මේ ටික කියවලා ඉන්න.
Plan මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ ලංකාවේ Plan Plan / construción da casa ඇප් එක ඔයාලට ගෙන එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා Sobre nós බලන්න.
නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ජිවත් වීමට වීමට වැඩි දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට නිවසක් තනා ගැනීම තම කාලයේ අනිවාර්ය අනිවාර්ය තිබෙනවා තිබෙනවා. ,4 සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති මහල් මහල් ,4 මහල් මහල් ,4 3,4 ක පමණ ප්‍රමාණයේ සැලසුම් ,4 දක්වා පරිණාමය වී අවසන්.
Plan da casa - නිවාස සැලසුම්
ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. Plan Plan de casa එකටම අදාල ඡායාරූප එකතු කල A4 Tamaño de mostra de debuxo එකක් Descarga කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි 4 .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ Mostra de plan da casa ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Suscribirse කරලා බලන්න.
ඇප් එක Suscríbete කරන විදිහ:
1. Plan de casa වලට ගිහිල්ලා ඕනෙම Plan එකක් Faga clic කරලා Suscribirse දෙන්න. ඊට පස්සේ Diálogo දුරකථන අංකයක් ඇතුලත් කරලා Enviar දෙන්න. (දැනට Diálogo වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ Número එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)
2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Código එකක් එයි. ඒ Código එක ඇතුලත් කරලා Enviar දෙන්න.
3. දැන් ඔයා අපේ ඇප් එක Suscribirse කරලා ඉවරයි. Plan Plan da casa වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Desbloquear වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Mostra එකතු කරනවා.
ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Servizo ගැනත් බලන්න.
Construción - ගොඩනැගීම්
තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් ඔයාලට පොඩි තල්ලුවක් දෙන්න සහ කියන හීනෙ සැබෑ කරගන්න හිතපු මොහොතේ ඉඳන් මොන සුදානමක් තියාගන්න අවශ්‍ය දැනුම එක ගැන අවශ්‍ය දැනුම ලිපි මගින් ගැන අවශ්‍ය දැනුම එක ගැන අවශ්‍ය දැනුම එනවා ගැන ගැන අවශ්‍ය දැනුම එක ගැන තියාගන්න ඕනද එනවා.
Arquitectura - වාස්තු
අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර වාස්තු පිහිටීම ගැන හොයල ඉන්නව පුරුදු වෙලා ඉන්නව වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ශක්තිය දියුණුව දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය උදාවෙනවා කියලයි ඒ අය දියුණුව කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන සිද්ධ සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් ඔබට වැදගත් වේවි.
Terras - ඉඩම්
ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.
තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.
ස්තූතියි!
Última actualización
9 de maio de 2021