A/L BS PaperBook (සිංහල)

Enthält Werbung
500+
Downloads
Altersfreigabe
Jedes Alter
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot
Screenshot

Über diese App

අ.පො.ස. උසස් පෙළ විභාගයේ ව්‍යාපාර අධ්‍යයනය විෂයට අදාලව mcq ප්‍රශ්න පත්‍ර කිරීම සඳහා මෙම යෙදුම නිපදවා ඇත. මෙහි දැනට සිංහල භාෂාවෙන් සියලුම ප්‍රශ්න පත්‍ර ඇතුලත් කර ඇත.

මෙම යෙදුමෙහි ඇති විශේෂතා
=========================
*සියලුම ප්‍රශ්නපත්‍ර සම්පූර්ණයෙන්ම නොමිලේ.
*ලියාපදිංචි වීමට අවශ්‍ය නැත.
*එවලේම ලකුණු බලාගැනීමට ඇති හැකියාව.
*නිවැරදි පිළිතුරු එවලේම බලාගැනීමට හැකි වීම.
*කලවම් වන (random) ආකාරයට සකසා ඇති ප්‍රශ්නපත්‍ර.

මෙම යෙදුමෙහි ප්‍රශ්නපත්‍ර සකසා ඇත්තේ කලවම් (random) වන ආකාරයටය,එනම් ඔබ එකම ප්‍රශ්නපත්‍රය තුන් පාරක් කළ විට ප්‍රශ්න හා පිළිතුරු දර්ශනය වන්නේ පිළිවලවල් තුනකටය,එමගින් ඔබට එකම ප්‍රශ්නපත්‍රය වුවද නැවත නැවත සිදු කිරීමට හැකිය.
Aktualisiert am
30.08.2023

Datensicherheit

Was die Sicherheit angeht, solltest du als Erstes verstehen, wie Entwickler deine Daten erheben und weitergeben. Die Datenschutz- und Sicherheitspraktiken können je nach deiner Verwendung, deiner Region und deinem Alter variieren. Diese Informationen wurden vom Entwickler zur Verfügung gestellt und können jederzeit von ihm geändert werden.

Neuigkeiten

Improved compatibility for new android versions.