Road Signs Sri Lanka

Enthält Werbung
5 Tsg.+
Downloads
Altersfreigabe
Jedes Alter
Screenshot
Screenshot
Screenshot
Screenshot

Über diese App

මාර්ග සංඥා වීඩියෝ පාඩම් රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී මුහුණ දිය යුතු ලිඛිත පරීක්ෂණයට විශ්වාසයෙන් යුතුව සූදානම් වන්න. අනතුරු අවම කර ගනිමින් නීතිගරුක විනයගරුක රියදුරෙක් ලෙස ශ්‍රී ලංකාවේ සියලු ම මාර්ග සංඥා සහ නීති රීතී පිළිබඳ ආකර්ෂණීය වීඩියෝ පාඩම් හරහා දැනුවත්වන්න. අප විසින් 2015 වසරේ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උපදෙස් හා අධීක්ෂණයෙන් නිර්මාණය කරන ලද, මාර්ග සංඥා ඩී.වී.ඩී වැඩසටහන නාරාහේන්පිට, වේරහැර, ගම්පහ, කළුතර, කුරුණෑගල යන දිස්ත්‍රික් කාර්යාලවල ආධුනික රියදුරන් වෙත මාර්ග නීති රීති පිළිබඳ දැනුම ලබා ගැනීමේ ආධාරකයක් ලෙසින් ලෙස අලවි කරන ලදි. මාර්ග සංඥා සජීවකරණ වීඩියෝ නවතම සංස්කරණය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සූදානම් වන තාක්ෂණික මෙවලම් සමග වඩාත් සමීප තරුණ ආධුනික රියදුරන් වෙත ජංගම දූරකථන යෙදවුමකින් ඉදිරිපත් කිරීමට හැකි වීම පිළිබඳ අපි සතුටට පත් වන්නෙමු. මෙහි අන්තර්ගත සියලුම වීඩියෝ විනාඩි 100කට ආසන්න ධාවන කාලයකින් යුතු වන අතර අවසානයට දක්වා ඇති ආදර්ශ ප්‍රශ්නෝත්තර වීඩියෝව ඔබට ලිඛිත පරීක්ෂණයට විශ්වාසයෙන් යුතුව සූදානම් වීමට අවස්ථාව සලසනු ඇත.
Aktualisiert am
06.09.2024

Datensicherheit

Was die Sicherheit angeht, solltest du als Erstes verstehen, wie Entwickler deine Daten erheben und weitergeben. Die Datenschutz- und Sicherheitspraktiken können je nach deiner Verwendung, deiner Region und deinem Alter variieren. Diese Informationen wurden vom Entwickler zur Verfügung gestellt und können jederzeit von ihm geändert werden.
Diese App kann die folgenden Datentypen an Dritte weitergeben
Standort
Diese App kann die folgenden Datentypen erheben
Standort, Personenbezogene Daten und 3 andere
Daten werden bei der Übertragung verschlüsselt
Du kannst das Löschen der Daten beantragen

Support für diese App

Informationen zum Entwickler
Dinuri Nelithma Vitharana
appmakers274@gmail.com
Sri Lanka
undefined

Ähnliche Apps