SL House Plans

જાહેરાતો ધરાવે છે
1 હજાર+
ડાઉનલોડ
કન્ટેન્ટનું રેટિંગ
પ્રત્યેક
સ્ક્રીનશૉટ છબી
સ્ક્રીનશૉટ છબી
સ્ક્રીનશૉટ છબી
સ્ક્રીનશૉટ છબી
સ્ક્રીનશૉટ છબી
સ્ક્રીનશૉટ છબી

આ ઍપનું વર્ણન

අපේ පිලිගන්නවා අපේ એસએલ હાઉસ પ્લાન્સ එකට එකට. බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න කලින් මේ ටික කියවලා ඉන්න.

මුල්ම මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ ලංකාවේ මුල්ම ગૃહ યોજના / બાંધકામ ඇප් එක ඔයාලට ගෙන එන්නේ. සදහා ගැන අපි විස්තර Us અમારા વિશે බලන්න.

එකක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. දැක්වුවා කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වැඩි කැමැත්තක් දැක්වුවා. තිබෙනවා පරිණාමය වූ අප මේ වන විට තමන්ට නිවසක් තනා ගැනීම තම ජීවිත කාලයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා. අවසන් සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති වලින් ආරම්භ නිවාස නිවාස සැලසුම් වන වන කොන්ක් රීට්‍රීට් මිශ් 4 3,4 ක ප්‍රමාණයේරමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය වී වී.


ગૃહ યોજના - නිවාස සැලසුම්

වෙන්නේ මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. ආකෘති අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3 ડી ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. පුළුවන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. හැම ગૃહ યોજના එකටම අදාල ඡායාරූප එකතු කල એ 4 કદના નમૂના દોરવા එකක් ડાઉનલોડ કરો කරගන්න පුළුවන්. කරනවා මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු .4 ක මුදලක් අය කරනවා. රු රු. 120 ක් වගේ තමයි ඔයාට මේ હાઉસ પ્લાન નમૂના ඔක්කොටම වියදම් වෙන්නේ. ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක સબ્સ્ક્રાઇબ કરો කරලා බලන්න.


එක સબ્સ્ક્રાઇબ કરો කරන විදිහ:

1. ગૃહ યોજના වලට ගිහිල්ලා ඕනෙම યોજના එකක් ક્લિક કરો කරලා સબ્સ્ક્રાઇબ કરો දෙන්න. කරලා ial સંવાદ කරලා අංකයක් ඇතුලත් කරලා સબમિટ કરો දෙන්න. (Ial સંવાદ වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ નંબર එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)

2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් કોડ එකක් එයි. ඒ કોડ එක ඇතුලත් කරලා સબમિટ કરો දෙන්න.

3. ඉවරයි ඔයා අපේ ඇප් එක સબ્સ્ક્રાઇબ કરો කරලා ඉවරයි. දැන් ગૃહ યોજના ඔක්කොම ගිහිල්ලා බලන්න ඔක්කොම અનલlockક වෙලා ඇති. කරනවා දිගටම අලුතෙන් નમૂના එකතු කරනවා.


ලබාදෙන්නේ සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් સેવા ගැනත් බලන්න.


બાંધકામ - ගොඩනැගීම්

හීනයක් කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. දන්නවා අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න වෙන බව දන්න අය අය දන්නවා. දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන බලන ඔයාලට පොඩි තල්ලුවක් සහ ගෙයක් ගෙයක් කියන හීනෙ සැබෑ එනවා ඔයාලට ගෙයක් හිතපු මොහොතේ මොහොතේ ඉඳන් ඉඳන් මොන සුදානමක් තියාගන්න ඕනද කියන එක ගැන අවශ්‍ය දැනුම ලිපි මගින් ගෙන ගෙන එනවා එනවා.

આર્કિટેક્ચર - වාස්තු

ඉන්නව ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. කරන්නේ විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය ​​උදාවෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා. වේවි වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන ඔබට ඔබට අතිශයින්ම වැදගත් වේවි.

જમીન - ඉඩම්

නෑ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. පුළුවන් ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. ලබාගන්න නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. සූදානම් දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.


නියමිතයි නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. දෙන්න අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.

ස්තූතියි!
આ રોજ અપડેટ કર્યું
9 મે, 2021

ડેટા સલામતી

ડેવલપર તમારો ડેટા કેવી રીતે એકત્રિત અને શેર કરે છે, તે સમજવાથી સુરક્ષાની શરૂઆત થાય છે. તમારા દ્વારા ઍપનો ઉપયોગ, ઉપયોગ થાય તે પ્રદેશ અને તમારી ઉંમરના આધારે ડેટાની પ્રાઇવસી અને સુરક્ષા પદ્ધતિઓ અલગ-અલગ હોઈ શકે છે. ડેવલપર દ્વારા આ માહિતી પ્રદાન કરવામાં આવી છે અને તેઓ સમયાંતરે તેને અપડેટ કરી શકે છે.
આ ઍપ આ પ્રકારોનો ડેટા ત્રીજા પક્ષો સાથે શેર કરી શકે છે
લોકેશન
આ ઍપ કદાચ આ પ્રકારનો ડેટા એકત્રિત કરી શકે છે
લોકેશન વ્યક્તિગત માહિતી અને અન્ય 3
પરિવહનમાં ડેટા એન્ક્રિપ્ટ કરવામાં આવે છે