תכנות සිංහලෙන් אפליקציה එකේ පලමු අදියර ලෙස פיתון භාෂාව පිලිබද මූලික දැනුමක් (විශේෂයෙන් උසස්පෙළ ICT සිසුන්ට) මෙම אפליקציה එක මඟින් ලබාගත හැක. פיתון භාෂාවේ මූලික සිද්ධාන්ත මුල සිට සරලව, සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් පැහැදිලි වන ආකාරයට අනු පාඩම් කිහිපයකට වෙන් කරමින් මෙහි දක්වා ඇත.
මෙහි සිංහල අකුරු ලියා ඇත්තේ Unicode ආධාරයෙනි. එමනිස Unicode වලට תמיכה කරන්නේ නැති טלפון חכם වල මෙහි ඇති සිංහල අකුරු කියවීමට නොහැකිය.
עדכון אחרון בתאריך
15 ביוני 2025