זהו יישום ללימוד אנגלית ואנגלית מדוברת. אתה יכול לדבר אנגלית היטב לאחר לימוד השיעורים באפליקציה. אפליקציה זו מספקת שיעורי דקדוק, שיעורי ידע בסיסיים באנגלית ושיעורי אנגלית מדוברים. כמו כן אנו נותנים עדכוני שיעורים יומיים עבור המשתמשים.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර මුලික දැනුමක් හෝ අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
עדכון אחרון בתאריך
25 באוג׳ 2020