Jana Kavi LK (ජනකවි හා පිරුළු)

+5K‏
הורדות
סיווג תוכן
כולם
צילום מסך
צילום מסך
צילום מסך
צילום מסך
צילום מסך
צילום מסך
צילום מסך
צילום מסך

מידע על האפליקציה הזו

ביישום זה אתה יכול ללמוד את כל סינהאלה ג'אנה קאווי, פראסטה פירולו (פתגמי סינהאלה), סינהאלה תראווילי, קמאת באסה, דיוורה באסה ווואדי ג'אנה אוהרה.


සියලුම ජනකවි ප්රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර, කමත් භාෂාව, ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.

לְרַבּוֹת

ජනකවි-Jana kawi

*පැල් කවි-Pal Kavi

*කමත් කවි-קמאת קאווי

*කරත්ත කවි-Karaththa Kavi

*පතල් කවි-פתאל קאווי

*ඔරු පාරු කවි-Oru Paru Kavi

*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi

*නෙලුම් කවි-Nelum Kavi

*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi

*රබන් පද-רבן פאדה

*බඹර කවි-Babara Kavi

*තුන් සරණ කවි-Thunsarana Kavi

* මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු


ප්‍රස්ථාව පිරුළු-משלי סינהאלה

* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.


තේරවිලි-sinhala Therawili

*තේරවිලි කවි

*තුන් තේරවිලි

*පද පෙරලුණු තේරවිලි

විවිධ ජන වහර-Various Jana Wahara
*වැදී ජනවහර

*කමත් භාෂාව

*ධිවර භාෂාව


App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. דוא"ל-appsdevelop.lanka@yahoo.com
עדכון אחרון בתאריך
30 באוג׳ 2025

אבטחת נתונים

כדי לשמור על הבטיחות צריך קודם כל להבין איך המפתחים אוספים ומשתפים את הנתונים שלך. נוהלי פרטיות הנתונים ואבטחת הנתונים עשויים להשתנות בהתאם לשימוש, לאזור ולגיל המשתמש. המפתח סיפק את המידע הזה והוא עשוי לעדכן אותו מדי פעם.
לא מתבצע שיתוף נתונים עם צדדים שלישיים
האפליקציה הזאת עשויה לאסוף את סוגי הנתונים האלה
פרטים אישיים, פעילות באפליקציות ו-2 נוספים
הנתונים מוצפנים בזמן ההעברה
באפשרותך לבקש שנתונים יימחקו

מה חדש?

-API Level Updated