My Baby : අම්මයි බබයි (Mother

Sadrži oglase
1 tis.+
Preuzimanja
Ocjena sadržaja
Svi
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona

O ovoj aplikaciji

දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි

වර්ථමාන ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත නොමැත.

එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි සත්‍යයකි. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා සාර්ථක මවක ලෙස තම දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොමැති බව අප කළ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණක් විය විය.

අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම විෂයන් වලට අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව සාකච්ඡා කෙරේ කෙරේ.

- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම

වැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස අවුරුදු 10 ක් පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම My (Moja beba) මගින් ඔබට දැනගත හැකිය හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත ඇත.

Sadržaj aplikacije Moja beba
* Helth Savjeti za roditelje - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* Hranjenje bebe - ඔබේ දරුවා පෝෂණය කිරීම
* Savjeti za trudnoću - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* Priprema za trudnoću - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* Prehrambeni recepti za bebe - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* Imena za bebe, igračke i ostalo - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* Vijesti i upute - පුවත් හා උපදෙස්
Ažurirano
21. lis 2023.

Sigurnost podataka

Sigurnost počinje razumijevanjem načina na koji razvojni programeri prikupljaju i dijele vaše podatke. Prakse privatnosti i sigurnosti podataka mogu se razlikovati ovisno o vašoj upotrebi, regiji i dobi. Te informacije pružio je razvojni programer koji ih tijekom vremena može ažurirati.
Ova aplikacija može dijeliti ove vrste podataka s trećim stranama
Lokacija
Ova aplikacija može prikupljati ove vrste podataka
Lokacija, Osobni podaci i još ovoliko drugih: 3
Podaci se šifriraju tijekom prijenosa
Možete zatražiti brisanje podataka

Što je novo

New release 3.6

Podrška za aplikaciju

O razvojnom programeru
HEWA PATHIRANAGE SACHINDA MADHUSANKA WIJESINGHE
msankawj@gmail.com
Sri Lanka
undefined