Ovo je aplikacija za učenje i učenje engleskog jezika. Možete dobro govoriti engleski nakon što proučite lekcije u aplikaciji. Ova aplikacija nudi lekcije gramatike, osnovne lekcije engleskog jezika i lekcije govornog engleskog jezika. Također svakodnevno ažuriramo lekcije za korisnike.
යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට කථනය කථනය සියලු ව්‍යාකරණ ඉගනගත අතර මුලික දැනුමක් අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.