SL House Plans

Sadrži oglase
1 tis.+
Preuzimanja
Ocjena sadržaja
Svi
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona

O ovoj aplikaciji

සාදරයෙන් පිලිගන්නවා අපේ SL planovi kuća ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි ඇප් එකක් කියලා හිතන්න කලින් මේ ටික කියවලා.

මුල්ම මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ මුල්ම මුල්ම Plan kuća / Izgradnja ඇප් එක ඔයාලට ගෙන එන්නේ. සදහා ගැන වැඩි විස්තර සදහා O nama බලන්න.

නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක්. කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වැඩි දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ වන තමන්ට නිවසක් තනා ගැනීම තම ජීවිත කාලයේ අනිවාර්ය අංගයක් බවට තිබෙනවා. සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් වලින් ආරම්භ ආරම්භ වූ සැලසුම් මේ වන විට මිශ්‍රිත මහල් 3,4 ක පමණ ප්‍රමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය වී අවසන්.


Plan kuća - සැලසුම් සැලසුම්

ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. Plan Plan kuće එකටම අදාල ඡායාරූප එකතු කල Crtež uzorka A4 එකක් Preuzimanje එකක් පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ Uzorak plana kuće ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Pretplatite se කරලා බලන්න.


එක Pretplati se කරන විදිහ:

1. Plan kuća වලට ගිහිල්ලා ඕනෙම Plan එකක් Kliknite කරලා Pretplati se දෙන්න. ඊට පස්සේ Dijalog දුරකථන අංකයක් ඇතුලත් කරලා Pošaljite දෙන්න. (දැනට Dijalog වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ වෙන කෙනෙක්ගේ Broj එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)

2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Kod එකක් එයි. ඒ Kôd එක ඇතුලත් කරලා Pošaljite දෙන්න.

3. දැන් ඔයා අපේ ඇප් එක Pretplatite se කරලා ඉවරයි. Plan plan kuće Plan ගිහිල්ලා බලන්න ඔක්කොම otključaj වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Uzorak එකතු කරනවා.


ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Usluga ගැනත් බලන්න.


Izgradnja - ගොඩනැගීම්

තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ලොකු වදයක් විඳින්න වෙන බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන බලන පොඩි තල්ලුවක් දෙන්න ගෙයක් කියන කියන සැබෑ කරගන්න හිතන ඔයාලට හදන්න හිතපු මොහොතේ මොහොතේ ඉඳන් වගේ සුදානමක් තියාගන්න ඕනද කියන එක ගැන අවශ්‍ය දැනුම ලිපි මගින් ඔයාලට ගෙන ගෙන ගෙන.

Arhitektura - වාස්තු

අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි වැඩි දෙනෙක් ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය දියුණුව, දියුණුව සහ සෞභාග්‍ය ​​උදාවෙනවා කියලයි ඒ අය කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග, දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි එන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.

Zemlje - ඉඩම්

ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම්.


තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න.

ස්තූතියි!
Ažurirano
9. svi 2021.

Sigurnost podataka

Sigurnost počinje razumijevanjem načina na koji razvojni programeri prikupljaju i dijele vaše podatke. Prakse privatnosti i sigurnosti podataka mogu se razlikovati ovisno o vašoj upotrebi, regiji i dobi. Te informacije pružio je razvojni programer koji ih tijekom vremena može ažurirati.
Ova aplikacija može dijeliti ove vrste podataka s trećim stranama
Lokacija
Ova aplikacija može prikupljati ove vrste podataka
Lokacija, Osobni podaci i još ovoliko drugih: 3
Podaci se šifriraju tijekom prijenosa