OL Maths Teacher

5 tis.+
Preuzimanja
Ocjena sadržaja
Svi
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona
Slika snimke zaslona

O ovoj aplikaciji

මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ශ්‍රේණිවල ගණිත පාඩම් ආවරණය කරගත කරගත.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභාග ප්‍රශ්නපඍඊ,⻊

පළාත් ප්‍රශ්නපත්‍ර,

කළාප ප්‍රශ්නපත්‍ර,

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට කරගැනීමට මහගු වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.

කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක හැකිවන හැකිවන අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පිලිත්‍රරු පිලිත්‍රරු සමග දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම ඇප් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Ažurirano
30. pro 2024.

Sigurnost podataka

Sigurnost počinje razumijevanjem načina na koji razvojni programeri prikupljaju i dijele vaše podatke. Prakse privatnosti i sigurnosti podataka mogu se razlikovati ovisno o vašoj upotrebi, regiji i dobi. Te informacije pružio je razvojni programer koji ih tijekom vremena može ažurirati.
Ova aplikacija može dijeliti ove vrste podataka s trećim stranama
Lokacija
Ova aplikacija može prikupljati ove vrste podataka
Lokacija, Osobni podaci i još ovoliko drugih: 3
Podaci se šifriraju tijekom prijenosa
Možete zatražiti brisanje podataka

Što je novo

New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

Podrška za aplikaciju

O razvojnom programeru
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

Više od autora BimTec Solutions