Korean EPS Sinhala App posebno je dizajniran za učenike iz Šri Lanke koji žele učiti korejski. Uključuje vokabular, kvizove i testove za vježbanje kako biste poboljšali svoje vještine korejskog i jednostavno se pripremili za EPS TOPIK ispit.
EPS TOPIC විභාගයට හා කොරියන් භාශාව ඉගෙනගන්න ලාංකික සිසුන් සදහා මෙම ඇප් එක නිර්මාණය කර ඇත.
කොරියන් වචන 4000කට වැඩි ප්‍රමානයක් මෙහි අන්තර්ගත වේ.සියලුම වචන සිංහලෙන් උච්චාරණය කරන ආකාරයද ඇතුලත් වේ.
විවිද මාතෘකා වලට අදාල කොරියන් වචන (korejski wachana) හා ඉට අදාල ප්‍රශ්න MCQ ආකාරයෙන් ඔබට බලා ගන්න පුලුවන්.
කොරියන් වචන පාඩම් කර මෙම ක්‍රියාකාරකම් නැවත නැවත් කිරීමෙන් ඔබට මෙම කොරියන් වචන ලේසියෙන් මතක තබා ගැනීමට ද පුලුවන්.