My Baby : අම්මයි බබයි (Mother

Hirdetéseket tartalmaz
1 E+
letöltés
Tartalom besorolása
Korhatár nélküli
Képernyőkép
Képernyőkép
Képernyőkép
Képernyőkép
Képernyőkép

Az alkalmazásról

දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි

38500 ශ්‍රී පමණ මව්වරුන් නව නව ළදරුවෙකුට උපත උපත දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.

එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා රැක මවක ලෙස තම දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව සමීක්ෂණ වලින් නොමැති බව අප කළ සමීක්ෂණ වලින් විය විය විය විය විය.

අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම විෂයන් වලට අදාල අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව සාකච්ඡා කෙරේ.

- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම

අවුරුදු ක් පිළිබඳව වනතෙක් විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස වයස අවුරුදු 10 පමණ පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (My Baby) මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.

My Baby App tartalom
* Helth tippek szülőknek - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* A baba etetése - ඔබේ දරුවා පෝෂණය කිරීම
* Terhességi egészségügyi tippek - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* Felkészülés a terhességre - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* Bébiétel receptek - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* Baba nevek, játékok és egyéb - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* Hírek és utasítások - පුවත් හා උපදෙස්
Frissítve:
2023. okt. 21.

Adatbiztonság

A biztonság annak megértésével kezdődik, hogy miként gyűjtik és osztják meg a fejlesztők az adataidat. Az adatvédelemmel és -biztonsággal kapcsolatos gyakorlat a használattól, a régiótól és életkortól függően változhat. A fejlesztő adta meg ezeket az információkat, és idővel frissítheti őket.
Ez az alkalmazás megoszthatja ezeket az adattípusokat harmadik felekkel
Hely
Ez az alkalmazás gyűjtheti ezeket az adattípusokat
Hely, Személyes adatok és további 3
Az adatok titkosítva vannak a továbbítás során
Kérheted az adatok törlését

Újdonságok

New release 3.6

Alkalmazás támogatása

A fejlesztőről
HEWA PATHIRANAGE SACHINDA MADHUSANKA WIJESINGHE
msankawj@gmail.com
Sri Lanka
undefined