OL Maths Teacher

5 E+
letöltés
Tartalom besorolása
Korhatár nélküli
Képernyőkép
Képernyőkép
Képernyőkép
Képernyőkép
Képernyőkép
Képernyőkép
Képernyőkép

Az alkalmazásról

මෙම සාමාන්‍යය පෙළ ගණිතය ඇප් එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ගණිත පාඩම් පාඩම් ආවරණය කරගත හැකියි.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විභපඊවිභබග

පළාත් ප්‍රශ්නපත්‍ර,

කළාප ප්‍රශ්නපත්‍ර,

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් සාමාන්‍යය පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් වන පරිදි නිමවා ඇති ජංගම දුරකතන යෙදවුමකි.

කෙටි සටහන් යටතේ සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් අයුරින් ඇත.
නව නිර්දේශයට අදාළ සියළුම පසුගිය ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා කලාප ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග සමග ඇත.
දිවයිනේ ජනප්‍රිය යැයි කියනා බොහෝ පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම ආකාරයේ අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා අවශ්‍යයකරන වීඩියෝ පැහැදිලිකිරීම් ද සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් සදහා අවශ්‍යකරන සියළුම දේ එකම එකම එකකින් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Frissítve:
2024. dec. 30.

Adatbiztonság

A biztonság annak megértésével kezdődik, hogy miként gyűjtik és osztják meg a fejlesztők az adataidat. Az adatvédelemmel és -biztonsággal kapcsolatos gyakorlat a használattól, a régiótól és életkortól függően változhat. A fejlesztő adta meg ezeket az információkat, és idővel frissítheti őket.
Ez az alkalmazás megoszthatja ezeket az adattípusokat harmadik felekkel
Hely
Ez az alkalmazás gyűjtheti ezeket az adattípusokat
Hely, Személyes adatok és további 3
Az adatok titkosítva vannak a továbbítás során
Kérheted az adatok törlését

Újdonságok

New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

Alkalmazás támogatása

A fejlesztőről
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

Továbbiak – BimTec Solutions