මෙය කොරියානු භාෂාව මුල සිට සරළ සිංහලෙන් ඉගැනීම ඉගැනීම සඳහා යෙදුමකි. රැකියා අවස්ථා සඳහා දකුණු කොරියාවට යාමට අවශ්‍යය අයට අයට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ
විශේෂාංග.
1. මතක තබා ගැනීමට පහසු කෙටි හා සරල පැහැදිලි පැහැදිලි කිරීම් වීම
2. පැහැදිලි කිරීම් සඳහා පින්තූර භාවිතා කිරීම
3.ඔබට කොරියානු වචන මාලාව, වාක්‍ය ඛණ්ඩ සහ ක්‍රියා පද ඉගෙන ගත හැකිය
4. වඩා හොඳ අවබෝධයක් සඳහා විෂය නිර්දේශය පාඩමෙන් පාඩමට පාඩමට කොටස් කර ඉදිරිපත් කර ඇත
Ini adalah Aplikasi Turorial Korea sederhana untuk Sinhala. Ini adalah yang paling berguna bagi orang-orang yang ingin pergi ke Korea Selatan untuk peluang kerja.
Fitur.
1. pelajaran dengan penjelasan singkat dan sederhana yang mudah diingat
2. Gunakan gambar dan grafik untuk penjelasan yang lebih baik.
3.Anda dapat mempelajari kosakata, frasa, dan kata kerja korea
4.Semua silabus rem ke pelajaran demi pelajaran untuk pemahaman yang lebih baik