ගණිතය අමාරු වගේම ,ගණිතයට කැමති 9,10,11 හහශ්
සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය.
සියල්ල එකම තැනකින් ඉගෙන ගන්න.
ගණිතය ඉගෙනුම සදහා App එකක්. O L stærðfræði සා.පෙල ගණිතය App.
01. 9 - 11 සියලු ප්‍රමේයය.
02. ගණිතය ප්‍රශ්න පත්‍ර පංතිය.
03. එක් එක් පාඩම් වලට අදාලව දිනපතා අලුතින් එකතු කරන ගණිත ගැටලු හා පිලිතුරු.
04. අනුමාන ප්‍රශ්න පත්‍ර.
05. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර.
06. පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර.
07. ගණිත සූත්‍ර. ලඝුගණක හා ත්රිකෝණමිතිය, සමාන්තර හා ගුණෝත්තර ශ්රේඪී, වර්ගඵලය හා පරිමාව.
08. ලකුණු අඩු සිසුන් සදහා විශේෂ වැඩපිළඩපිළ.
09. ගණිත ගැටලු විසදීමේ පහසු ක්‍රම.
10. පෙළ පොත්.
මේ සියලු දේම App එකේ තියනවා. මේ ඔක්කොම සිංහල මාධ්යය වගේම English miðlungs වලින් ඉගෙන ගන්න අයටත් පාවිච්චි කරන පුලුවන්.
ඔබත් දැන්ම App එක Sækja කරගන්න.
සා.පෙළ ගණිතය නිසැක A සාමාර්ථයක් සදහා.