Dewana Basa Demala-Learn Tamil

500+
Niðurhal
Efnisflokkun
Fyrir alla aldurshópa
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd
Skjámynd

Um þetta forrit

මේ ඇප් එක මගින් 1,2,3,4,5,6 ශ්රේණි වල හට දෙමළ භාෂාව පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ඇතලබෙනුඇත දරුවන්ගේ මවුපියන්ට ද මෙම යෙදුම දරුවාගේ කටයුතු සඳහා ඉතා ප්රයෝජනවත් වනු ඇත.ඇප් එකේ පාඩම් ඔවුන්ට බලන්න සලස්වන්න සලස්වන්න .ඔවුන්ට නොතේරෙන තැනක් ඇත්නම් කියලා ද. අපි දෙන අභ්යාස ඔවුන්ට කරන්න දෙන්නදෙන්න වසරවල් වල ශිෂ්යත්ව විභාගයේදී ආපු දෙමළ භාෂා ප්රශ්නත් අපි මේ ඇප් එකට එකතු කරලා තියෙනවා.
(සැ: යු- විභාගයේදී වචන / වාක්ය දෙමළ අකුරු වලින් ලියන්න අවශ්ය. ඒවා උච්චාරණය කරන විදිය සහ තේරුම තමයි ලියන්න ලියන්න තියෙන්නේ.)
එමෙන්ම දෙමළ භාෂාවේ වචන, වාක්ය පිළිබඳ මූලික අවබෝධයක් ලබා ගැනීමට බලාපොරොත්තුව ඔබ සියලු දෙනාටද වයස් භේදයකින් තොරව මෙම යෙදුම භාවිතා කරමින් භාෂාව පිළිබද අවබෝධයක් ලබා ගත ගත හැකිය.

1 sita 5 wasara thek sisunta saha wadihitiyanta mulika demala bashawa pilibada danuma mema yedumen laba gatha haki wanu atha.demala bashawata athwalak wanu atha.

අන්තරගතය

*තමන් පිළිබද තොරතුරු ප්‍රකාශ කිරීම
*තම සමීප යහළුවන්ගේ තොරතුරු සුහදව විමවිම
*පවුලේ සාමාජිකයින් හදුනා ගැනීම
*ආචාරශීලි සුහද ඉල්ලීම් හා විධාන
*විශේෂ අවස්ථා සදහා සුබ පැතුම් සිදුඔකභ
*පාසලේ භාවිත වන වචන හා එදිනෙදා පරිහරභ
*පොදු ස්ථාන
* නිර්දේශිත වචන මාලාව (සතුන්, ශරිරයේ අවයව, පලතුරු වර්ග වල නම්, මාස, දින මල් වර්ග, රැකියාවන්, පාට වර්ග, ආහාර පාන වර්ග, ඇදුම් වර්ග, එළවලු, පට නම් කරමින් සරල වැකි කීම, ඉලක්කම්, පැයෙහි වේලාව .... .)
*විවිධ අවස්ථාවල දෙබස්
*විෂය නිර්දේශය අනුව සම්පාදිතයි
*අභ්‍යාස හා පිළිතුරු
*පසුගිය විභාග ප්‍රශ්න හා පිලිතුරු

ආදී විශාල පාඩම් මෙහි අන්තර්ගත වේ.මාස් පතා අප නව ක්රියාකාරකම් කරමින් කරමින් ඇප් යාවත්කාලින කිරීමට කටයුතු කටයුතු.


විශේෂ දැනුම් දීම
✪ඇප් එක සම්බන්ධව යම් තාක්ෂණික දෝෂයක් (ඇප් එක ලෝඩ් ලෝඩ් නොවීම් / පින්තූර මැකී තිබීම / ලියාපදිංචි වීමේදී ඇති වූ වූ) ඇත්නම් සියලු විස්තර අපට අපට දැනුම් දෙන්න (අපගේ ඊමේල් ලිපිනය - appsdevelop.lanka@yahoo.com

©2022 Dewana Basa Demala
Uppfært
29. ágú. 2025

Gagnaöryggi

Öryggi hefst með skilningi á því hvernig þróunaraðilar safna og deila gögnunum þínum. Persónuvernd gagna og öryggisráðstafanir geta verið breytilegar miðað við notkun, svæði og aldur notandans. Þetta eru upplýsingar frá þróunaraðilanum og viðkomandi kann að uppfæra þær með tímanum.
Engum gögnum deilt með þriðju aðilum
Nánar um yfirlýsingar þróunaraðila um deilingu gagna
Þetta forrit kann að safna þessum gagnagerðum
Persónuupplýsingar, Forritavirkni og 2 í viðbót
Gögn eru dulkóðuð í flutningum
Þú getur beðið um að gögnum sé eytt

Nýjungar

API Level Updated