Nadi Wadana - Fingerprint App

3,0
489 recensioni
100.000+
Download
Classificazione dei contenuti
Per tutti
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot

Informazioni su questa app

නාඩි වදන ජ්යෝතිෂ යෙදවුම මගින් ඔබට ලබා ගත හැකි සේවාවන් පහත දැක්වේ.

*** සවිස්තරාත්මක ජීවිත පලාපල.
*** දවසේ පලාපල.
*** දවසේ ධන වාසනා විග්‍රහය.
*** දවසේ නාඩි ක්‍රියාත්මක වන අයුරු.
*** දවස ශුභ කිරීමට මන්ත්‍ර.
*** මන්ත්‍ර මංජුසාව.
*** සිහින පලාපල.
*** නැති වූ දේවල් සොයා ගැනීම.
*** මාසික පලාපල.
*** වාර්ෂික පලාපල.
*** අංක පොරොන්දම් ගැලපීම.
*** පෙර ආත්මයේ විස්තර.
*** මරණය පිළිබඳව විග්‍රහය.
*** මතු ආත්මයේ විස්තර.
*** උපන් දිනයට පලාපල.
*** නමින් හෙළි වන චරිතය.
*** ප්‍රේමය හා විවාහය.
*** අංක විද්‍යා පලාපල.

ඔබට අවශ්‍ය සේවාව තෝරා ගන්න. ඉන්පසු දුරකතනයේ තිරය මත ඔබේ ඇඟිල්ල තබා නාඩි වදනට ප්රවේශ වී ඔබේ ජීවිතයට අදාළ සියලුම ජ්යෝතිෂ්ය තොරතුරු බලා ගන්න.

නාඩි වදන යනු ඉපැරණි ජ්යෝතිෂ්ය, යන්ත්ර මන්ත්ර, අංක විද්යා, නිමිති ක්රම වැනි ගුප්ත විද්යා ක්රම වේදයන් භාවිතයෙන් සකසා ඇති සිංහල ක්රම.

සැ: යු: යෙදවුමට ප්රවේශ වීමට හා යෙදවුමේ ක්රියාකාරිත්වය ආකර්ශනීය කිරීමට ඇඟිලි සලකුණු ප්රතිධාන ලබා දීමේදී ඇඟිලි සලකුණු පරීක්ෂාවක් ප්රතිධාන ලබා දීමේදී ඇඟිලි සලකුණු පරීක්ෂාවක් සිදු නොවේ. සියලු ප්රතිධාන නිකුත් කරනුයේ ඔබ විසින් ලබා දෙන උත්පත්ති දත්ත පදනම් කර ගෙන බව කරුණාවෙන් සලකන්න.
Ultimo aggiornamento
28 ago 2023

Sicurezza dei dati

Alla base della sicurezza c'è la comprensione di come gli sviluppatori raccolgono e condividono i tuoi dati. Le misure di protezione della privacy e della sicurezza dei dati potrebbero variare in base all'utilizzo, alla regione e all'età. Lo sviluppatore ha fornito queste informazioni e potrebbe aggiornarle nel tempo.
Nessun dato condiviso con terze parti
Scopri di più sulla modalità di condivisione dei dati dichiarata dagli sviluppatori
Nessun dato raccolto
Scopri di più sulla modalità di raccolta dei dati dichiarata dagli sviluppatori

Valutazioni e recensioni

3,0
472 recensioni

Novità

minor bug fixes