Questa è un'applicazione per l'apprendimento dell'inglese e dell'inglese parlato. Puoi parlare bene l'inglese dopo aver studiato le lezioni nell'app. Questa app fornisce lezioni di grammatica, lezioni di conoscenza dell'inglese di base e lezioni di inglese parlato. Inoltre forniamo aggiornamenti quotidiani delle lezioni per gli utenti.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර මුලික දැනුමක් හෝ අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.
Ultimo aggiornamento
25 ago 2020