Agriculture A/L MCQ Sinhala

1000+
Download
Classificazione dei contenuti
Per tutti
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot

Informazioni sull'app

-Il modo migliore per fare A/L Agriculture MCQ Sinhala Past Paper Questions -
(Applicazione di agricoltura singalese di livello avanzato e note sull'agricoltura)

අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්‍යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ app එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්‍යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Agricoltura MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සතුටක් හා ආඩම්බරයක්.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්‍යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්‍රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්‍යවශ්‍යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්‍රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්‍රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්‍රශ්න හා ව්‍යුහගත රචනා ප්‍රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)
Ultimo aggiornamento
29 ago 2025

Sicurezza dei dati

Il primo passo verso la sicurezza è capire in che modo gli sviluppatori raccolgono e condividono i tuoi dati. Le misure di protezione della privacy e della sicurezza dei dati possono variare in base all'utilizzo, alla regione e all'età. Lo sviluppatore ha fornito queste informazioni e potrebbe aggiornarle nel tempo.
Nessun dato condiviso con terze parti
Scopri di più sulla modalità di condivisione dei dati dichiarata dagli sviluppatori
L'app potrebbe raccogliere questi tipi di dati
Informazioni personali, Attività dell'app e altri 2 tipi di dati
I dati vengono criptati in transito
Puoi richiedere l'eliminazione dei dati

Novità

-API Level Updated