Sinhala Lagna Palapala & Litha

1000+
Download
Classificazione dei contenuti
Per tutti
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot

Informazioni sull'app

ජෝතිෂ්‍ය පියස android යෙදුම මගින් ඔයාලට ප්‍රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල,එළබෙන නව වසරට අදාල පලාපල,අවුරුදු නැකත්,ප්‍රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු කාලය පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් ආදී සියලු ජෝතිශ්‍යට අවශ්‍ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා දෙනවා
app එකේ ,
දිනපතා ලග්න පලාපල ,ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන් ,හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්‍රය ස්ත්‍රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල ,සිහින පලාපල , ලප කියවෙන තොරතුරු ,නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්‍රම ජීවන හා ජය අංකයට අනුව පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා.
අපි මේ සේවා විතරක් නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට ඔබගේ හදහන් ,නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස මෙම යෙදුම සකස් කරනවා.මේ හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට හැකිවනු ඇත.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙන දෙයක්.

*ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා.*
යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (Email- appsdevelop.lanka@yahoo.com)

jothishya piyasa app eken dinapatha lagana palapala aluth awurudu nakath sihina palapala upan lapa anawaki ha thawath boho astrologico sewawan sapayanu labe.
Ultimo aggiornamento
29 ago 2025

Sicurezza dei dati

Il primo passo verso la sicurezza è capire in che modo gli sviluppatori raccolgono e condividono i tuoi dati. Le misure di protezione della privacy e della sicurezza dei dati possono variare in base all'utilizzo, alla regione e all'età. Lo sviluppatore ha fornito queste informazioni e potrebbe aggiornarle nel tempo.
Nessun dato condiviso con terze parti
Scopri di più sulla modalità di condivisione dei dati dichiarata dagli sviluppatori
L'app potrebbe raccogliere questi tipi di dati
Informazioni personali, Attività dell'app e altri 2 tipi di dati
I dati vengono criptati in transito
Puoi richiedere l'eliminazione dei dati

Novità

API Level Updated