Puskolaya

100+
Download
Classificazione dei contenuti
Per tutti
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot
Immagine screenshot

Informazioni sull'app

විජාතිකත්වය පසුපස, වසර දහස් ගණනක් මුහුකුරා ගිය හෙළ වෙදකම පසෙකට දමා ගිය ගමනේ අද රටම පාතබා ඇත.මේ වනවිට වනවිට බොහෝ සඳහා ප්‍රතිකාර කිරීමට කිරීමට ඖෂධ නැතිව බටහිර වෙදකම වැටෙමින් ඇත.සර්ප විෂ, ජලභීතිකා, පිළිකා වැනි රෝග රෝග ඖෂධ ගෙන ඒමට ක්‍රමවේදයන් නැතුව නැතුව නැතුව ගණනාවක් ඇති විශේෂඥ වෛද්‍යවරයා පරාජය වෙමින් සිටී.එහි අඩුව පිරවීමට වඩා භුමියේ ඇති සම්පත් කරගෙන සියළුම සියළුම රෝගයන්ට ප්‍රතිකාර කිරීමට ඔබටද හැකි ලෙස ඒ සඳහා අවශ්‍ය සියළුම දේ මෙහි මෙහි ඇත, මින් පිහිටක් ඔබ ලබාගන්නවා සේම සමාජයට යහපතක් යහපතක් කිරීමට සුදුසුම මොහොත මෙයයි.සද්භාවයෙන්, මුදල මුදල මතම නොවූ හෙළ වෙදකම තුළින් ඔබ රැකී..සමාජය රැක ගැනීමට මෙන්ම රටට අවශ්‍ය විදේශ විනිමය උපයන්නත් හොඳ හොඳ ආරම්භයක් කරගන්න.මව් රට තුළ මිනිසුන්ට දැරිය හැකි මට්ටමෙන් නිෂ්පාදන අළෙවි කරන්න.ප්‍රතිකාර කරන්න.එය මේ වෑයමේ අවසන් බලාපොරොත්තුවයි.තවත් බොහෝ පුස්කොළ පොත් පොත් සංස්කරණය සංස්කරණය නොකළ නොකළ පිටපත් ඉදිරියේදී මේ තුළින් ඔබට ලබාදීමට බලාපොරොත්තු වන්නෙමු.නිරෝගීකම උතුම්ම සැපතයි ,, එය සෑම මුදල මුදල මත සීමා නොවන බව සිතට ගෙන මේ අධ්‍යාපනය අදම අරඹන්න.
Ultimo aggiornamento
26 set 2022

Sicurezza dei dati

Il primo passo verso la sicurezza è capire in che modo gli sviluppatori raccolgono e condividono i tuoi dati. Le misure di protezione della privacy e della sicurezza dei dati possono variare in base all'utilizzo, alla regione e all'età. Lo sviluppatore ha fornito queste informazioni e potrebbe aggiornarle nel tempo.
Nessun dato condiviso con terze parti
Scopri di più sulla modalità di condivisione dei dati dichiarata dagli sviluppatori
Nessun dato raccolto
Scopri di più sulla modalità di raccolta dei dati dichiarata dagli sviluppatori
I dati vengono criptati in transito
Puoi richiedere l'eliminazione dei dati

Assistenza per le app

Info sullo sviluppatore
waragoda arachchige gayan
waragodaarachchigayan@gmail.com
Sri Lanka

Altri contenuti di sl brosila