දේශයේඅම්මාවරුන්වෙනුවෙන්සෙනෙහසිනෙන්සෙන
වර්ථමානශ්රීලංකාවේවාර්ෂිකව38500ක්පමණමව්වරුන්නවළදරුවෙකුටඋපතලබාදෙයි。 මෙයින්බොහෝමව්වරුප්රමාණයක්තමප්රථමදරුප්රසූතියසිදුකරනමව්වරුන්වේ。 නමුත්අපරටතුළසිටිනාබොහෝමව්වරුන්ටහාතරුණතරුණියන්හටදරුවන්බිහිකිරීමහාරැකබලාගැනිමපිළිබඳපැහැදිළිඅවබෝධයක්නොමැත。
එමෙන්මලාංකිකතරුණතරුණියන්හටලිංගිකඅධ්යාපනයහාපවුල්ජීවිතයපිළිබඳප්රසංසනීයදැනුමක්නොමැතිබවදඅපසියලුදෙනාමපිළිගතයුතුසත්යයකි。 මෙමහේතුවනිසාවිවිධාකාරයේගැටලුවලටබොහෝතරුණතරුණියන්මුහුණදෙති。 එමෙන්මතරුණියක්විවාහවීමේසිටමවකවීමදක්වාකාලයේහැසිරියයුතුආකාරයහාසාර්ථකමවකලෙසතමදරුවන්රැකබලාගන්නාආකාරයපිළිබඳවපැහැදිළිඅවබෝධයක්නොමැතිබවඅපකළසමීක්ෂණවලින්හෙලිවූකරුණක්විය。
අපකළසමීක්ෂණයටඅනුවකරුණුසළකාබලාමව්පදවියක්අපේක්ෂාකරනහාදරුවන්ලදමව්වරුන්ටඅවශ්යසියලුමවිෂයන්වලටඅදාලඉතාවැදගත්තොරතුරුරාශියක්ගෙනඒමටඅපතිරණයකරඇත。 මෙමයෙදුමමගින්මව්වරුන්පියවරුන්වීමටඅපේක්ෂාකරනහාදැනටමත්මව්වරුන්පියවරුන්වීසිටිනාසියලුතරුණතරුණියන්හටඇතිවනසියලුමආකාරයේගැටලුපිළිබඳපුලුල්වසාකච්ඡාකෙරේ。
-විවාහවීමටපෙරසිටතමශරීරසෞඛ්යරැරරශ
-විවාහයෙන්පසුනිවැරදිවලිංගිකජීවිව
-දරුවෙකුඅපේක්ෂාකරනඔබපිළිපැදියය
-නිවැරදිලිංගිකඉරියව්
-දරුවෙකුපිළිසිඳගැනීම
-ගර්භනීසමයගතකළයුතුආකාරය
-ගබ්සාවීම්වළක්වාගන්නාආකාරය
-ගර්භනීසමයේපෝෂණය
-දරුවෙකුබිහිකිරීම
-ළදරුවාරැකබලාගැනීම
-ළදරුවාපෝෂණයකිරීමහා
-බිදවැටුනුදරුසිහිනයනැවතමල්ඵලගැ
වැනිකරුණුපිළිබඳවහාවිවාහවීමටපෙරකාලයේසිටදරුවාටවයසඅවුරුදු10ක්පමණවනතෙක්、දරුවාරැකබලාගන්නාආකාරයපිළිබඳසියලු、ඔබනොදත්තොරතුරුරාශියක්මෙමයෙදුම(マイ・ベイビー)මගින්ඔබටදැනගතහැකිය。 එමෙන්මඔබටඇතිවනගැටලුදඅපටයොමුකිරීමටඅවස්ථාවලබාදීඇතිඅතරඑවැනිගැටලුසඳහාසවිස්තරාත්මකවිසදුම්ඉතාඉක්මණින්අපඔබවෙතගෙනඒමටසියලුකටයුතුසූදානම්කරඇත。
私の赤ちゃんアプリのコンテンツ
*親のための健康のヒント-දෙමාපියන්සඳහාසෞඛ්‍යඋපදෙස්
*赤ちゃんに栄養を与える-ඔබේදරුවාපෝෂණයකිරීම
*妊娠中の健康のヒント-ගර්භණීසමය(සෞඛ්‍යඋපදෙස්)
*妊娠の準備-ගැබ්ගැනීමසඳහාසූදානම්වීම
*赤ちゃんのための食品レシピ-ළදරුවාසඳහාආහාරවට්ටෝරු
*赤ちゃんの名前、おもちゃ、その他-බබාටනම්、සෙල්ලම්බඩුසහවෙනත්
*ニュースと説明-පුවත්හාඋපදෙස්