Learners Exam Sinhala - Driver

1,000+
ダウンロード
コンテンツのレーティング
全ユーザー対象
スクリーンショット画像
スクリーンショット画像
スクリーンショット画像
スクリーンショット画像
スクリーンショット画像
スクリーンショット画像
スクリーンショット画像

このアプリについて

මෙම යෙදුම තුළින් රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න සඳහා ඔබට පිළිතුරු ලබා දීමටත්、 එසැනින් නිවරැදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ。 එමෙන්ම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ。

✔ රියදුරු පුහුණු අනුමාන ප්‍රශ්න පිළිතුරු
✔ එසැනින් නිවරැදි වැරදි පිළිතුරු බලා ගැනීමේ හැකියාව
✔ සලකුණු、නීති රීති සහ අචාරධර්ම
✔ ඉතා පහසුවෙන් භාවිතා කල හැකි වීම

මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් රියදුරු පුහුණු ප්‍රශ්න、මාර්ග සලකුණු、නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුම ඔබට ලබා ගත හැක。

සැලකිය යුතුයි -
https://documents.gov.lk/view/extra-gazettes/2015/11/1940-21_E.pdf ශ්‍රී ලංකා ගැසට් පත්‍රය සහ ශ්‍රී ලංකා මාර්ග නීති රීති හා තොරතුරු ඇසුරින් අධ්‍යාපනික අරමුණ සඳහා මෙම යෙදුම සකස් කර ඇත。 මෙය ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සමඟ කිසිදු සම්බන්ධයක් නොදරන අතර රජයේ කිසිදු ආයතනයක් නියෝජනය නොකරයි。

ස්තූතියි。
FITアプリチーム
最終更新日
2025/08/11

データ セーフティ

データの安全は、デベロッパーによるユーザーデータの収集、共有方法を理解することから始まります。データのプライバシーとセキュリティ対策は、アプリの使用方法、ユーザーの年齢やお住まいの地域によって異なることがあります。この情報はデベロッパーから提供されたもので、更新されることがあります。
第三者と共有されるデータはありません
このアプリは以下の種類のデータを収集することがあります
個人情報、アプリのアクティビティ、他 2 件
データは送信中に暗号化されます
データを削除するようリクエストできます