ამ აპლიკაციაში შეგიძლიათ ისწავლოთ ყველა სინჰალური ჯანა კავი, პრასტა პირულუ (სინჰალური ანდაზები), სინჰალური თერავილი, კმათ ბასა, დეუარა ბასა და ვადი ჯანა ავაჰარა.
සියලුම ජනකවි ප්රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර, කමත් භාෂාව, ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.
მათ შორის
ජනකවි-იანა კავი
*පැල් කවි-პალ კავი
*කමත් කවි-კამათ კავი
*කරත්ත කවි-კარათთა კავი
*පතල් කවි-პათალ კავი
*ඔරු පාරු කවි-ორუ პარუ კავი
*ඔන්චිලි වාරම් කවි-ონჩილივარამ კავი
*නෙලුම් කවි-ნელუმ კავი
*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun განა კავი
*රබන් පද-Raban Pada
*බඹර කවි-ბაბარა კავი
*තුන් සරණ කවි-თუნსარანა კავი
* මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු
ප්‍රස්ථාව පිරුළු-სინჰალური ანდაზები
* 300 რუბლი.
තේරවිලි-სინჰალა თერავილი
* තේරවිලි කවි
*තුන් තේරවිලි
*පද පෙරලුණු තේරවිලි
විවිධ ජන වහර-სხვადასხვა ჯანა ვაჰარა
*වැදී ජනවහර
* කමත් භාෂාව
* ධිවර භාෂාව
App එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. Email-appsdevelop.lanka@yahoo.com