මෙය කොරියානු භාෂාව මුල සිට සරළ සිංහලෙන් ඉගැනීම සඳහා වූ යෙදුමකි. රැකියා අවස්ථා සඳහා දකුණු කොරියාවට යාමට අවශ්‍යය අයට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ.
විශේෂාංග.
1. මතක තබා ගැනීමට පහසු කෙටි හා සරල පැහැදිලි කිරීම් සහිත වීම
2. පැහැදිලි කිරීම් සඳහා පින්තූර භාවිතා කිරීම
3.ඔබට කොරියානු වචන මාලාව, වාක්‍ය ඛණ්ඩ සහ ක්‍රියා පද ඉගෙන ගත හැකිය
4. වඩා හොඳ අවබෝධයක් සඳහා විෂය නිර්දේශය පාඩමෙන් පාඩමට කොටස් කර ඉදිරිපත් කර ඇත
이것은 신 할라 어에 대한 간단한 한국어 Turorial 응용 프로그램입니다. 취업 기회로 한국에 가고 싶은 사람들에게 가장 유용합니다.
풍모.
1. 기억하기 쉬운 짧고 간단한 설명이있는 정식
2. 더 나은 설명을 위해 그림과 그래픽을 사용하십시오.
3. 한국어 어휘, 문구, 동사를 배울 수 있습니다
더 나은 이해를 위해 수업으로 수업에 모든 강의 계획서 브레이크