이것은 영어 학습 및 구어 영어 응용 프로그램입니다. 앱에서 수업을 공부 한 후 영어를 잘 할 수 있습니다. 이 응용 프로그램은 문법 수업, 기본 영어 지식 수업 및 구어 영어 수업을 제공합니다. 또한 사용자에게 매일 수업 레슨 업데이트를 제공합니다.
මෙම යෙදවුම භාවිතයෙන් ඔබට සරලව මුල සිට ඉංග්‍රීසි කථනය සියලු ව්‍යාකරණ ඉගනගත හැකි අතර මුලික දැනුමක් හෝ අවශ්‍ය නැතිව ඔබව චතුර ඉංග්‍රීසි කථිකයකු බවට පත් කිරීමට මෙම යෙදවුමට හැකිය හැකිය. මුලික දැනුම, සාර්ථකව ඉංග්‍රීසි කථනය කරන ආකාරය, ඉංග්‍රීසි ව්‍යාකරණ සියල්ල මේ තුල අඩංගු වේ. මෙහි අන්තර්ගත පාඩම් මාලාව අධ්‍යයනය කර බලන්න. අනිවාර්යයෙන් ඔබට සාර්ථක ඉංග්‍රීසි කථිකයකු වීමේ හැකියාව ලැබෙනු ඇත. ස්තුතියි.