이 앱은 전기 및 주택 배선 설치에 대한 기본 지식을 습득하기 위해 만들어졌습니다. 이 모바일 앱의 주요 타겟은 스리랑카 사람들입니다. 모든 수업은 싱할라어로 작성되었습니다. "SL House Wiring" 앱은 전기기사와 상급생에게 매우 중요합니다. 이 앱에는 전기 및 주택 배선 설치 주제에 대한 모든 기본 지식이 포함되어 있기 때문입니다.
이 앱에는 네 가지 주요 카테고리가 있습니다.
1) 전기에 대한 기초지식
2) 가정용 전기 배선
3) 배선도
4) 모터에 대한 기초지식
우리는 지속적으로 새로운 과정을 추가하므로 귀하의 기술 수준에 관계없이. 매일 업데이트할 때마다 새롭고 유용한 자료를 많이 찾을 수 있습니다. "SL House Wiring" 앱과 연결 상태를 유지하세요.
විදුලි හා නිවෙස් වයරින් පිලිබද මූලික දැනුම ලබා දීම අරමුනු කරගෙන මෙම මෘදුකාංගය නිර්මානය කර ඇත.මෙම මෘදුකාංගය භාවිතා කිරිමෙන්, විදුලි හා නිවෙස් වයරින් විශයන්ට අදාල පාඩම් සියල්ල ආවරනය කෙරේ.ඇප් එක තුල ප්රධාන කොටස් 4 කින් පාඩම් වෙන් වේ.
1. විද්‍යුතයේ මූලික දැනුම
2. නිවෙස් වයරින් දැනුම
3. නිවෙස් වයරින් සටහන්
4. විදුලි මෝටර් දැනුම
තාක්ශනික අංශයෙන් රැකියාවක් කිරීමට බලාපොරොත්තුවන ඔබට එ සදහා අව්ශ්යය දැනුම වැඩි කර ගැනීමට මෙම මෘදුකාංගය මනා පිටුවහලක් වේවි.තවද උසස් අද්යාපනය හදාරන සිසුන්ටද ඉංජිනේරු අංශයෙන් ඉදිරියට යෑමට මෙම මෘදුකාංගයේ ඇති පාඩම් ඉවහල් වේවි.