Sinhala Lagna Palapala & Litha

1천+
다운로드
콘텐츠 등급
전체이용가
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지
스크린샷 이미지

앱 정보

ජෝතිෂ්ය පියස 로이드 යෙදුම මගින් ඔයාලට ප්රධාන වශයෙන් දිනපතා ලග්න පලාපල, එළබෙන නව වසරට අදාල පලාපල, අවුරුදු නැකත්, ප්රසිද්ධ හා පොහොය නිවාඩු දවස් රාහු කාලය පොහොය ලබන වේලාවන් හා ගෙවෙන වේලාවන් ආදී සියලු ජෝතිශ්යට අවශ්ය සියලු දේ අපි ඔබට මෙම යෙදුමෙන් ලබා දෙනවා
දැනට 앱 එකේ ,
දිනපතා ලග්න පලාපල, ලග්නයට අනුව පොදු චරිත ස්වභාවයන්, හුණන් අග වැටීමේ හා හැඩිමේ පලාපල කපුටු ශාස්ත්රය ස්ත්රී අංග ලක්ෂණ.මල්වර දිනයට අනුව පලාපල, සිහින පලාපල, උපන් ලප වලින් කියවෙන තොරතුරු, නිවසෙහි ශුභ අශුභ දේවල් හෙළ ඔසු හා කෙම් ක්රම ජීවන හා ජය අංකයට අනුව පලාපල ආදී තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා .
අපි මේ සේවා විතරක් නෙවේ ඉදිරියේදී පළපුරුදු දක්ෂ ජෝතිර්වෙදියෙකුගේ මග පෙන්වීම යටතේ ඔබට ඔබගේ හදහන්, නිමිති හා මංගල නැකත් බැලීමට හැකිවන ලෙස මෙම යෙදුම සකස් කරනවා.මේ හරහා පිරට සිටින ඔබටද ඔබගේ ජන්ම පත් බල ගැනීමට හැකිවනු ඇත.මෙය අප අනිවාර්යයෙන්ම සිදු කිරීමට බලාපොරොත්තු වෙන දෙයක්.

* ඇප් එකට සම්බන්ධ වෙන ආකාරය ගැන විස්තරයක් යෙදුම තුළ අන්තර්ගත වෙනවා.එය බලන ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිනවා. *
යෙදුම සම්බන්ධව ඔබට යම් ගැටළුවක් වේ නම් අපිට කියන්න.අපි ඔබට සහය වන්න සුදානම් (이메일 - appsdevelop.lanka@yahoo.com)

jothishya piyasa 앱 eken 디나파타 라가나 팔라팔라 알루스 아우루두 나카트 시히나 팔라팔라 우판 라파 아나와키 하 타와트 보헤미안 점성술 시와완 사파야누 라베.
업데이트 날짜
2025. 8. 29.

데이터 보안

보안은 개발자가 데이터를 수집 및 공유하는 방식을 파악하는 것에서 시작됩니다. 데이터 개인 정보 보호 및 보안 관행은 사용자의 앱 사용, 지역, 연령에 따라 다를 수 있습니다. 다음은 개발자가 제공한 정보이며 추후 업데이트될 수 있습니다.
제3자와 공유되는 데이터 없음
개발자가 어떻게 공유를 선언하는지 자세히 알아보세요.
앱에서 수집할 수 있는 데이터 유형
개인 정보, 앱 활동 외 2개 항목
전송 중 데이터 암호화됨
데이터 삭제를 요청할 수 있음

새로운 기능

API Level Updated