Quiz පොත

0+
Téléchargements
Classification du contenu
Tout public
Capture d'écran
Capture d'écran
Capture d'écran
Capture d'écran

À propos de l'application

The Quiz book was created as a learning aid for O/L students.

"Quiz Book" App contains Quizzes. That means MCQs in Science and Maths. For this, I used past exam papers and model papers. It is by mixing all those things that the questions and answers are contained.

The quiz book has given you question papers in MCQ style. Please feel free to answer each question. The specialty of the App is that if you enter a wrong answer, the App will show you the correct answer simultaneously. And at the end of the question paper, the app will show the score you got. Also, new question papers are added to the app weekly.

Quiz Book is a completely free app. You can do any number of papers through this as many times as you want. With this app, you can learn in a different way in monotonous and boring times.

The Quiz Book App is essential for students who are preparing for the General Examination in grades 10 and 11. This app is very important even when studying because both mathematics and science subjects are in the same place.

Quiz පොත නිර්මාණය කලේ O/L දරුවන්ට ඉගෙනුම් අත්වැලක් විදිහට.

"Quiz පොත" App එකේ අඩංගුවෙන්නේ Quizzes. ඒ කියන්නේ විද්‍යාව සහ ගණිත විශයන් වල MCQ. මේ සඳහා මම පාවිච්චි කරා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ Model ප්‍රශ්න පත්‍ර. ඒ සියලුම දේවල් මිශ්‍රකරලා තමයි ප්‍රශ්න සහ පිළිතුරු අඩංගු වෙන්නේ.

Quiz පොතෙන් ඔබට ප්‍රශ්න පත්‍ර MCQ ආකාරයට ලබාදීලා තියෙනවා. ඔබට පිළිතුරු සපයන්න පුළුවන් එක් එක් ප්‍රශ්න වලට. App එකේ විශේෂත්වය, ඔබ වැරදි පිළිතුරක් ඇතුලත්කලහොත් එම අවස්ථාවේම App එක මඟින් ඔබට නිවැරැදි පිළිතුර පෙන්වනවා. ඒ වගේම ප්‍රශ්න පත්‍රය අවසානයේ ඔබ ලබාගත් ලකුණු ප්‍රමාණය App එක මඟින් පෙන්වනවා. ඒ වගේම ඇප් එකට සතිපතා නව ප්‍රශ්න පත්‍ර එකතුවෙනවා.

Quiz පොත සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන ඇප් එකක්. ඔබට අවශ්‍ය ඕනෑම වාර ගණනක් ඕනෑම ප්‍රශ්න පත්‍ර ගණනක් මේ හරහා කරන්න පුළුවන්. ඒකාකාරී සහ කම්මැලි වෙලාවට මෙම ඇප් එකෙන් ඔබට වෙනස්ම විදිහට ඉගෙනගන්න පුළුවන්.

Quiz පොත App එක ගොඩක්ම වැදගත්වෙන්නේ 10,11 ශ්‍රේණි වල ඉන්න සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන නංගිලා මල්ලිලාට. ගණිතය විද්‍යාව විශයන් දෙකම එකම තැනක තියන නිසා පාඩම්කරද්දිත් මේ App එක ගොඩක් වැදගත්වෙයි.

Thank You.
Date de mise à jour
13 mai 2025

Sécurité des données

La sécurité, c'est d'abord comprendre comment les développeurs collectent et partagent vos données. Les pratiques concernant leur confidentialité et leur protection peuvent varier selon votre utilisation, votre région et votre âge. Le développeur a fourni ces informations et peut les modifier ultérieurement.
Aucune donnée partagée avec des tiers
En savoir plus sur la manière dont les développeurs déclarent le partage
Aucune donnée collectée
En savoir plus sur la manière dont les développeurs déclarent la collecte

Nouveautés

V1.2 Release

Assistance de l'appli

À propos du développeur
Widyapathige Chamath Harshana
pereraharsha70@gmail.com
Sri Lanka
undefined

Autres applications de "Appexis Apps"