OL Maths Teacher

5 tūkst.+
Atsisiuntimai
Turinio įvertinimas
Visiems
Ekrano kopijos vaizdas
Ekrano kopijos vaizdas
Ekrano kopijos vaizdas
Ekrano kopijos vaizdas
Ekrano kopijos vaizdas
Ekrano kopijos vaizdas
Ekrano kopijos vaizdas

Apie šią programą

මෙම සාමාන්‍යය පෙළ ඇප් එක එක ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් ඔබට 9, 10, 11 සියළුම ගණිත පාඩම් ආවරණය ආවරණය කරගත හැකියි හැකියි.

පාඩම් අනුව වර්ගීකරණය කල කෙටි සටහන්,

ජ්‍යාමිතිය සදහා වෙනමම කොටසක්,

දිවයිනේ ජනප්‍රිය පාසල්වල වාර විාර විභⶴඊිිභබග

පළාත් ප්‍රශ්නපත්‍ර,

කළාප ප්‍රශ්නපත්‍ර,

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර,

වීඩියෝ පාඩම් පැහැදිලිකිරීම්,

අනුමාන ප්‍රශ්නපත්‍ර + පිලිතුරු,

බුද්ධි වර්ධක සුවිශේෂී ගැටළු

මේ ආකාරයෙන් පෙළ විභාගයට සූදානම්වන සිසුන් සදහා තනිවම වුවත් ගණිතය විශය විශය ප්‍රගුණ කරගැනීමට මහගු පිටුවහලක් පරිදි පරිදි නිමවා ඇති ජංගම දුරකතන දුරකතන යෙදවුමකි.

කෙටි සටහන් සියළුම ශ්‍රේණිවල පාඩම් සාරංශකර සාරංශකර පහසුවෙන් මතක තබාගත හැකිවන අයුරින් අයුරින් දක්වා ඇත.
නව නිර්දේශයට අදාළ පසුගිය ප්‍රශ්නපත්‍ර ප්‍රශ්නපත්‍ර එකතුකර ඇත.
පළාත් හා ප්‍රශ්න යටතේ විවිධ ප්‍රදේශවල ප්‍රදේශවල පැවැත්වූ ප්‍රශ්න පත්‍ර පිලිත්‍රරු සමග සමග දක්වා ඇත.
දිවයිනේ ජනප්‍රිය කියනා බොහෝ පාසල්වල පාසල්වල වාර විභාග ප්‍රශ්නපත්‍ර එකතුවක් වෙනමම දක්වා දක්වා ඇත.
නිරන්තරයෙන්ම වෙනස්ම අනුමාන ප්‍රශ්නපත්‍ර පිලිතුරු පිලිතුරු ලබාගන්නා ආකාරයද සමගම එකතුකරනු ලැබේ.
අසීරු පාඩම් සදහා වීඩියෝ පැහැදිලිකිරීම් පැහැදිලිකිරීම් ද සහිතය.

විශිෂ්ඨ සාමාර්ථයක් අවශ්‍යකරන සියළුම දේ දේ එකම ඇප් එකකින් එකකින්. දැන්ම ඩවුන්ලෝඩ් කරගන්න.
Atnaujinta
2024-12-30

Duomenų sauga

Norint užtikrinti saugą pirmiausia reikia suprasti, kaip kūrėjai renka ir bendrina jūsų duomenis. Duomenų privatumo ir saugos praktika gali skirtis, atsižvelgiant į jūsų naudojimą, regioną ir amžių. Kūrėjas pateikė šią informaciją ir gali atnaujinti per laiką.
Ši programa gali bendrinti šių tipų duomenis su trečiosiomis šalimis
Vietovė
Ši programa gali rinkti šių tipų duomenis
Vietovė, Asmens informacija ir 3 kt.
Perduodami duomenys šifruojami
Galite pateikti duomenų ištrynimo užklausą

Kas naujo

New version - OL ගණිතය ආසාවෙන් ඉගෙනගන්න.

Programos palaikymas

Apie kūrėją
KAHATAGASTHENNE GEDARA SUPUN BHAWANTHA KAHATAGASTHENNA
bimtecs@gmail.com
1/404, PAHALAGEDARA UDAHOROMBUWA, UDAHOROMBUWA KURUNEGALA 60000 Sri Lanka
undefined

Daugiau iš BimTec Solutions