Korėjos EPS Sinhala programa yra specialiai sukurta Šri Lankos besimokantiems, norintiems mokytis korėjiečių kalbos. Jame yra žodynas, viktorinos ir praktikos testai, skirti pagerinti korėjiečių kalbos įgūdžius ir lengvai pasiruošti EPS TOPIK egzaminui.
EPS TEMA විභාගයට හා කොරියන් භාශාව ඉගෙනගනෂක සිසුන් සදහා මෙම ඇප් එක නිර්මාණය කර ඇර.
කොරියන් වචන 4000කට වැඩි ප්‍රමානයක් ෙි අන්තර්ගත වේ.සියලුම වචන සිංහලෙන් උණව්බච් කරන ආකාරයද ඇතුලත් වේ.
විවිද මාතෘකා වලට අදාල කොරියන් වචන (korėjiečių wachana) අදාල ප්‍රශ්න MCQ ආකාරයෙන් ඔබට බලා ගන්න පුලුවන්.
කොරියන් වචන පාඩම් කර මෙම ක්‍රියාකාරයාකාර නැවත නැවත් කිරීමෙන් ඔබට මෙම කොරියන් ලේසියෙන් මතක තබා ගැනීමට ද පුලුවන්.