"Iwum Pihum (ඉවුම් පිහුම්)" да ви помогне да се готви Шри Ланка синхалски Храна и како и странски храна со користење на мајчин синхалски јазик. Со користење на брз и лесен совети ова Iwum Pihum синхалски стан, можете да се намали вашето време за готвење и ќе дознаете како да се подготви здрава исхрана рок од неколку минути. Сите рецепти користат едноставни состојки, кои се лесно достапни и евтини.
Ако ви се интересни за учење како да се готви здрава, а сепак едноставни рецепти, вие сте на вистинското место.
ЗАБЕЛЕШКА:
# Оваа апликација содржи 800+ на бесплатни рецепти. Затоа ве молиме да бидете трпеливи додека стартување на апликацијата за прв пат, како што може да потрае неколку минути да се вчита сите содржини. Тоа е подобро ако можете да го рестартирате стан по првиот инсталација. Тоа ќе го реши проблемот ниска квалитет на сликата.
# Вашиот мобилен уред треба да содржи синхалски јазик (синхалски Unicode) да ја користат оваа апликација.
"ඉවුම් පිහුම්" ආහාර වට්ටෝරු ඇප් එක භාවිතා කර ඔබට ඉතා ගුණදායී ආහාර වේලක් සකසා ගන්නා ආකාරය සිංහල භාශාවෙන්ම ඉගෙන ගත හැකියි. මෙය ශ්රී ලාංකික නිර්මාණයක් වන අතර මෙහි ආහාර වට්ටෝරු 800+ පමණ ප්රමානයක් ඇතුලත් කර ඇත. මෙය භාවිතයෙන් ඉතාම අඩු කාලයකදී ආහාර සකසා ගැනීමේ හැකියාවක් පවතින අතර මෙහි භාවිතා වන ජායාරූප බොහොමයක් අපේම ගෘහනියන් විසින් ආහාර සැකසීමේදී ලබා ගත් ඒවා :)
වැදගත්:
පළමු වතාවේදී ඇප් එක ඇතුලෙ තියෙන දේවල් පෙන්නන්න විනාඩි කිහිපයක් වැඩිපුර ගනී ආහාර වට්ටෝරු 800+ පමණ තිබෙන නිසා. ඔයාලගෙ ඉන්ටර්නෙට් වේගය අනුව තමයි යන වෙලාව තීරණය වෙන්නෙ. ඊට පස්සෙ ඇප් එක වැඩ කරන්න ආයෙ ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ. ඇප් එක වැඩ කරන්නෙ Offline. හැමදාම අපි අළුතෙන් ඔයාලට මොනවා හරි හදන විදිහ කියලා දෙනවා. හැබැයි ඒ ලිපි ඇප් එකට එන්නෙ интернет на කරලා (Податоци за කරලා) තිබුණොත් විතරයි. ඒ ලිපි ඇප් එකට ආවට පස්සෙ ආයෙ ඒ ලිපි බලන්නත් ඉන්ටර්නෙට් ඕන වෙන්නෙ නෑ.
සමහරවිට ඇප් එක දාගත්තට පස්සෙ ඇප් එක විවෘත (ඕපන්) කරන පළවෙනි පාර ඔයාලාට ෆෝටෝ පැහැදිලිව දකින්න බැරිවෙයි. එහෙම උනොත් ඇප් එක එක පාරක් වහලා ආයෙත් විවෘත (ඕපන්) කරන්න (рестартувајте го කරන්න). ඒතකොට ෆෝටෝ පැහැදිලිව දකින්න හම්බවෙයි.
ගැලළුවක් ආවොත් අපිට කතා කරන්නකෝ: apisrilankankollo@gmail.com