My Baby : අම්මයි බබයි (Mother

Зар агуулсан
1 мянга+
Таталтууд
Контентын үнэлгээ
Бүх насныханд
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг

Энэ аппын тухай

දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි

වර්ථමාන ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.

එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු යුතු යයකි යයකි යයකි. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා මවක මවක ලෙස තම දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි පැහැදිළි නොමැති බව අප කළ කළ සමීක්ෂණ වලින් හෙලි කරුණක් කරුණක් විය.

අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම විෂයන් වලට අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පිළිබඳ පුලුල්ව සාකච්ඡා කෙරේ.

- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම

වැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස අවුරුදු 10 ක් පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (Миний хүүхэд) මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ගෙන සියලු කටයුතු සූදානම් කර ඇත.

Миний хүүхдийн аппын агуулга
* Эцэг эхчүүдэд зориулсан зөвлөмж - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* Хүүхдээ тэжээх - ඔබේ දරුවා පෝෂණය කිරීම
* Жирэмсний эрүүл мэндийн зөвлөмжүүд - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* Жирэмсний бэлтгэл - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* Хүүхдэд зориулсан хоолны жор - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* Хүүхдийн нэр, тоглоом ба бусад - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* Мэдээ, заавар - පුවත් හා උපදෙස්
Шинэчилсэн огноо
2023 оны 10-р сарын 21

Өгөгдлийн аюулгүй байдал

Аюулгүй байдал нь хөгжүүлэгчид таны өгөгдлийг хэрхэн цуглуулж, хуваалцдаг болохыг ойлгохоос эхэлнэ. Өгөгдлийн нууцлал болон аюулгүй байдлын практик нь таны хэрэглээ, бүс нутаг болон наснаас хамаарч харилцан адилгүй байж болно. Хөгжүүлэгч энэ мэдээллийг өгсөн бөгөөд үүнийг цаг хугацааны явцад шинэчилж болно.
Энэ апп эдгээр өгөгдлийн төрлийг гуравдагч талтай хуваалцаж магадгүй
Байршил
Энэ апп эдгээр төрлийн өгөгдлийг цуглуулж магадгүй
Байршил, Хувийн мэдээлэл болон өөр 3
Өгөгдлийг дамжуулах явцад шифрлэдэг
Та өгөгдөл устгах хүсэлт тавих боломжтой

Шинэ юм юу байна

New release 3.6

Аппын тусламж

Хөгжүүлэгчийн тухай
HEWA PATHIRANAGE SACHINDA MADHUSANKA WIJESINGHE
msankawj@gmail.com
Sri Lanka
undefined