සාදරයෙන් පිලිගන්නවා අපේ SL байшингийн төлөвлөгөө ඇප් එකට. මේක බලපු ගමන් අපෝ තවත් එක සල්ලි කපාගන්න ඇප් එකක් කියලා හිතන්න කලින් මේ ටික කියවලා ඉන්න.
අපි මාස කිහිපයක ඉදන් උන මහන්සියේ ප්‍රතිපලයක් විදිහට තමයි මේ ලංකාවේ මුල්ම Байшингийн төлөвлөгөө / барилга ඇප් එක ඔයාලට ගෙන එන්නේ. අපි ගැන වැඩි විස්තර සදහා Бидний тухай බලන්න.
නිවසක් කියන්නේ වානර යුගයේ ඉදන් මානවයාගේ ප්‍රධාන අවශ්‍යතාවන්ගෙන් එකක් хийх. මුල්ම කාලයේදී ස්වභාවික වාසස්ථාන වලින් පිරිමහගත්තත් පරිණාමය වීමේදී තමන්ම තමාගේ නිවෙස් තනා ඒවායෙහි ජිවත් වීමට වැඩි කැමැත්තක් දැක්වුවා. එලෙස පරිණාමය වූ අප මේ වන විට තමන්ට නිවසක් තනා ගැනීම තම ජීවිත කාලයේ අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙනවා. රෙදි සහ දඩු කැබලි වලින් තැනූ කුඩාරම් ආකෘති වලින් ආරම්භ වූ නිවාස සැලසුම් මේ වන විට කොන්ක්‍රීට් මිශ්‍රිත මහල් 3,4 ක පමණ ප්‍රමාණයේ නිවාස සැලසුම් දක්වා පරිණාමය වී අවසන්.
Байшингийн төлөвлөгөө - නිවාස සැලසුම්
ඉතින් මේ අවශ්‍යතාවය සපුරාදීමට තමයි අපි ඉදිරිපත් වෙන්නේ гэсэн үг. අපි අරගෙන එනවා ඔයාලට විවිධ වර්ගයේ නිවාස ආකෘති гэсэн үг. මේවායෙහි 3D ඡායාරූප සහ සැලසුම්ද ඇතුලත් කරලා තියෙන්නේ. මේවාගෙන් ඔයාට ඔයාගේ ගෙදර මොන වගේ වෙන්න ඕනෙද කියලා ඔයාටම තීරණය කරගන්න පුළුවන්. හැම Байшингийн төлөвлөгөө එකටම අදාල ඡායාරූප එකතු කල A4 хэмжээтэй дээж зурах එකක් Татаж авах කරගන්න පුළුවන්. ඉතින් මේ වැඩේට අපිට යන වියදම සදහා අපි රු .4 ක මුදලක් අය කරනවා. මාසෙටම රු. 120 ක් වගේ තමයි ඔයාට මේ Байшинг төлөвлөх дээж ඔක්කොටම වියදම් වෙන්නේ. ගෙවන ගානට ඇත්තටම වටිනවද කියලා ඔයාම ඇප් එක Захиалгаа аваарай කරලා බලන්න.
ඇප් එක Захиалах කරන විදිහ:
1. Байшингийн төлөвлөгөө වලට ගිහිල්ලා ඕනෙම Төлөвлөлт එකක් дарж කරලා бүртгүүлнэ үү දෙන්න. ඊට පස්සේ Диалог දුරකථන අංකයක් ඇතුලත් කරලා Илгээх දෙන්න. (දැනට Диалог වලට විතරයි මේ සේවාව ලබාගන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ යාලුවෙක්ගෙ හෝ ගෙදර වෙන කෙනෙක්ගේ Дугаар එකක් උනත් පාවිච්චි කරන්න පුළුවන්)
2. ඊට පස්සේ ඔයා දීපු නම්බර් එකට අපෙන් Код එකක් එයි. ඒ Код එක ඇතුලත් කරලා Илгээх දෙන්න.
3. දැන් ඔයා අපේ ඇප් එක Захиалга කරලා ඉවරයි. දැන් Байшингийн төлөвлөгөө වලට ගිහිල්ලා බලන්න ඔක්කොම Тайлах වෙලා ඇති. අපි දිගටම අලුතෙන් Дээж එකතු කරනවා.
ඔක්කොම සල්ලිවලට නෙවෙයි පහත සදහන් සේවා හැම එකම අපි නොමිලේ ලබාදෙන්නේ. අනිත් Үйлчилгээ ගැනත් බලන්න.
Барилга - ගොඩනැගීම්
තමන්ගෙම කියල ගෙයක් කියන්නෙ හුඟ දෙනෙක්ගෙ හීනයක්. හැබැයි අපේ රටේ ගෙයක් හදාගන්න හිතන තැනේ ඉඳන්ම ලොකු වදයක් විඳින්න වෙන බව දන්න අය දන්නවා. හැබැයි දැනගෙන ගියොත් අතරමඟ නොයිඳ කතරගමට යාගන්න පුළුවන් නිසා ගෙයක් හදාගන්න හීන බලන ඔයාලට පොඩි තල්ලුවක් දෙන්න සහ ගෙයක් කියන හීනෙ සැබෑ කරගන්න හිතන ඔයාලට ගෙයක් හදන්න හිතපු මොහොතේ ඉඳන් මොන වගේ තියාගන්න ගැන අවශ්‍ය දැනුම ලිපි එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා එනවා.
Архитектур - වාස්තු
අලුතින් ගෙයක් හදද්දි හරි මිලදී ගනිද්දි හරි ලංකාවේ වැඩි දෙනෙක් ඒ ගෙදර නිවැරදි වාස්තු පිහිටීම ගැන හොයල බලන්න පුරුදු වෙලා ඉන්නව. වාස්තු විද්‍යාවට අනුව නිවැරදිව ගොඩනගලා සකස් කරපු නිවසක ධනාත්මක ශක්තිය රැඳිලා දියුණුව, වාසනාව සහ සෞභාග්‍ය උදාවෙනවා කියලයි ඒ අය විශ්වාස කරන්නේ. ඒ වගේම වැරදි වාස්තු පිහිටීම් නිසා ලෙඩ රෝග දුක් කම්කටොලු සහ ධන හානි සිද්ධ වෙන්න පුළුවන් කියලත් කියනවා කියනවා. ඔබත් වාස්තු විද්‍යාව විශ්වාස කරන කෙනෙක්නම් අපි ගෙන එන උපදෙස් ඔබට අතිශයින්ම වැදගත් වේවි.
Газар - ඉඩම්
ගේ හදන්න ඉඩමක් හොයන කෙනෙක්නම් තැන තැන ඇඩ් දාලා පත්තර බලන්න දෙයක් නෑ. අපේ ඇප් එකෙන් ඔයාට විකුනන්න තියෙන ඉඩම් ගැන විස්තරත් දැනගන්න පුළුවන්. බ්රෝකර්ලට නිකන් සල්ලි ගෙවන්නේ නැතුව නොමිලේම අපේ සේවාව ලබාගන්න хийх. ඒ වගේම ඔයාට විකුනන්න ඉඩමක් / ගෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න. ඔයාගේ දැන්වීම අපි නොමිලේ පල කරලා දෙන්න සූදානම් гэсэн үг.
තවත් නිවාස සහ ඉදිකිරීම් සම්බන්ද සේවාවන් රැසක් අපි ඉදිරියේදී ගෙන එන්න නියමිතයි. ඔයාට අපෙන් අහන්න දෙයක් තියෙනවනම් පහතින් අපිට පණිවිඩයක් දෙන්න хийх.
ස්තූතියි!
Шинэчилсэн огноо
2021 оны 5-р сарын 9