Agriculture A/L MCQ Sinhala

1 мянга+
Таталтууд
Контентын үнэлгээ
Бүх насныханд
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг
Дэлгэцээс дарсан зураг

Энэ аппын тухай

- A/L Agriculture MCQ Sinhala өнгөрсөн цаасан асуултуудыг хийх хамгийн сайн арга -
(Дэвшилтэт түвшний хөдөө аж ахуйн синхала програм ба хөдөө аж ахуйн тэмдэглэл)

අ.පො.ස උසස්පෙළ විභාගයේ කෘෂි විද්යාව හදාරන සියලුම නංගිලට සහ මල්ලිලාට උදව්වක් වශෙයන් තමයි අපි මේ апп එක හදන්න තීරණය කළේ.ඉතින් කෘෂි විද්යාව හදාරන ඔබ සියලු දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද පළමු ඇප් එක විදියට අපේ මේ Хөдөө аж ахуй MCQ ඇප් එක අපිට හදුන්වන්න පුළුවන්. අපිට ඒ පිලිබදව තියෙන්නේ නිහතමානී සමානී සමන්.
ඉතින් නංගියේ මල්ලියේ කෘෂි විද්යාව කියන්නේ හුගක් ලේසි විෂයක්.ඔයාලට ලේසියෙන්ම හොද ප්රතිපලයක් ලබා ගන්න පුළුවන් බව අපිට විශ්වාසයි.නමුත් පාඩම් කිරීම් සහ කැපවීම අත්යවශ්යයි
මේ ඇප් එකට අපි ඔයාලට පසුගිය විභාග වල MCQ ප්රශ්න කරලා තියෙනවා.ඔයාලා පාඩම් කරපුවයින් ඔයාගේ දැනුම කොහොමද කියලා බලා ගන්න පුලුවන් මේකේ තියෙන MCQ ප්රශ්නවලට උත්තර තෝරලා.ඒ වගේම ඉදිරියේදී අපි රචනා ප්රශ්න හා ව්යුහගත රචනා ප්රශ්නත් ඇප් එකට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා ..
ඇප් එකට ලියාපදිංචි වෙන ආකාරය ඔයාලට වෙන ඇප් එකේ සදහන් කරලා තියෙනවා.ඒක කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිමු.
ඇප් එක සම්බන්ධව ගැටළුවක් ඇත්නම් අපිව පහත ඊමේල් ලිපිනය ඔස්සේ සම්බන්ධ කර ගන්න (Email-appsdevelop.lanka@yahoo.com)
Шинэчилсэн огноо
2025 оны 8-р сарын 29

Өгөгдлийн аюулгүй байдал

Аюулгүй байдал нь хөгжүүлэгчид таны өгөгдлийг хэрхэн цуглуулж, хуваалцдаг болохыг ойлгохоос эхэлнэ. Өгөгдлийн нууцлал болон аюулгүй байдлын практик нь таны хэрэглээ, бүс нутаг болон наснаас хамаарч харилцан адилгүй байж болно. Хөгжүүлэгч энэ мэдээллийг өгсөн бөгөөд үүнийг цаг хугацааны явцад шинэчилж болно.
Гуравдагч талтай ямар ч өгөгдөл хуваалцаагүй
Хөгжүүлэгчид хуваалцахыг хэрхэн зарладаг талаар нэмэлт мэдээлэл авах
Энэ апп эдгээр төрлийн өгөгдлийг цуглуулж магадгүй
Хувийн мэдээлэл, Аппын үйл ажиллагаа болон өөр 2
Өгөгдлийг дамжуулах явцад шифрлэдэг
Та өгөгдөл устгах хүсэлт тавих боломжтой

Шинэ юм юу байна

-API Level Updated