या ऍप्लिकेशनमध्ये तुम्ही सिंहला जना कावी, प्रस्थ पिरुलू (सिंहला नीतिसूत्रे), सिंहला थेरविली, कमठ बसा, देवरा बासा आणि वाडी जना अवहारा सर्व शिकू शकता.
සියලුම ජනකවි ප්රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න.
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා. ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර, කමත් භාෂාව, ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත.
समावेश
ජනකවි-जन कावी
*පැල් කවි-पाल कवी
*කමත් කවි-कामथ कवी
*කරත්ත කවි-करथ्था कवी
*පතල් කවි-पाठल कवी
*ඔරු පාරු කවි-ओरु पारु कवी
*ඔන්චිලි වාරම් කවි-ओंचिलीवरम कवी
*නෙලුම් කවි-नेलुम कवी
*අම්මාවරුන් ගැන කියූ කවි-अम्मावरुन गण कवी
*රබන් පද-राबन पाडा
*බඹර කවි- बाबरा कवी
*තුන් සරණ කවි-थुनसारणा कवी
* මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු
ප්‍රස්ථාව පිරුළු-सिंहली सुविचार
* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ.
තේරවිලි-सिंहला थेराविली
*තේරවිලි කවි
*තුන් තේරවිලි
*පද පෙරලුණු තේරවිලි
විවිධ ජන වහර-विविध जना वहारा
*වැදී ජනවහර
*කමත් භාෂාව
*ධිවර භාෂාව
अनुप्रयोग එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න. ईमेल-appsdevelop.lanka@yahoo.com
या रोजी अपडेट केले
३० ऑग, २०२५