Pemrograman සිංහලෙන් App එකේ පලමු අදියර ලෙස Python භාෂාව පිලිබද මූලික දැනුමක් (විශේෂයෙන් උසස්පෙළ ICT සිසුන්ට) මෙම App එක මඟින් ලබාගත හැක. Python භාෂාවේ මූලික සිද්ධාන්ත මුල සිට සරලව, සිංහල සහ ඉංග්රීසි භාෂාවන්ගෙන් පැහැදිලි වන ආකාරයට අනු පාඩම් කිහිපයකට වෙන් කරමින් මෙහි දක්වා ඇත.
මෙහි සිංහල අකුරු ලියා ඇත්තේ Unicode ආධාරයෙනි. එමනිස Sokongan Unicode වලට කරන්නේ නැති telefon pintar වල මෙහි ඇති සිංහල අකුරු කියවීමට නොහැකිය.
Dikemas kini pada
20 Jun 2026