My Baby : අම්මයි බබයි (Mother

Mengandungi iklan
1K+
Muat turun
Rating kandungan
Semua orang
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin
Imej tangkapan skrin

Perihal apl ini

දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි

වර්ථමාන ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන් වේ. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ තරුණියන් හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.

එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් ජීවිතය පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ හැසිරිය යුතු ආකාරය හා සාර්ථක මවක ලෙස තම දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි අවබෝධයක් නොමැති බව අප කළ සමීක්ෂණ වලින් හෙලි වූ කරුණක් විය.

අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් අපේක්ෂා කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම විෂයන් වලට අදාල ඉතා වැදගත් තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා දැනටමත් මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව සාකච්ඡා කෙරේ.

- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම

වැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට වයස අවුරුදු 10 ක් පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (Bayi Saya) මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක විසදුම් ඉතා ඉක්මණින් අප ඔබ වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.

Kandungan Aplikasi Bayi Saya
* Petua Bantuan Untuk Ibu Bapa - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* Menyusukan Bayi Anda - ඔබේ දරුවා පෝෂණය කිරීම
* Petua Kesihatan Kehamilan - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* Persediaan untuk Kehamilan - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* Resipi Makanan untuk Bayi - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* Nama Bayi, Mainan & Lain-lain - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* Berita dan Arahan - පුවත් හා උපදෙස්
Dikemas kini pada
21 Okt 2023

Keselamatan data

Keselamatan bermula dengan memahami cara pembangun mengumpul dan berkongsi data anda. Amalan privasi dan keselamatan data mungkin berbeza-beza berdasarkan penggunaan, rantau dan umur anda. Pembangun memberikan maklumat ini dan mungkin mengemaskinikan maklumat dari semasa ke semasa.
Apl ini mungkin berkongsi jenis data ini dengan pihak ketiga
Lokasi
Apl ini mungkin mengumpul jenis data ini
Lokasi, Maklumat peribadi dan 3 yang lain
Data disulitkan semasa dalam perjalanan
Anda boleh meminta data dipadamkan

Perkara baharu

New release 3.6

Sokongan apl

Perihal pembangun
HEWA PATHIRANAGE SACHINDA MADHUSANKA WIJESINGHE
msankawj@gmail.com
Sri Lanka
undefined