यस एप्लिकेसनमा तपाईले सबै सिंहला जना कावी, प्रस्था पिरुलु (सिंहला हितोपदेश), सिंहला थेराभिली, कमथ बासा, देवरा बासा र वादी जना आहारा सिक्न सक्नुहुन्छ।
සියලුම ජනකවි ප්රස්ථාව පිරුළු තේරවිලි සියල්ල එකම ඇප් එකකින් ඉගෙන ගන්න।
මෙම යෙදුම පාසල් යන වයසේ දරුවන්ට ඔවුන්ගේ අධ්යාපන කටයුතු වලදී මනා පිටුවහලක් වේවි.යැයි අපි සිතනවා। ඒවගේම වැඩිහිටි ඔබටද මෙය ඉතා ප්රයෝජනවත් වේවි.මේ ඇප් එකේ ජනකවි වර්ග කිහිපයක්ම අපි අන්තර්ගත කරලා තියෙනවා.ඒ වගේම තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්න බලාපොරොත්තු වෙනවා.මීට අමතරව ප්රස්ථාව පිරුළු හා තේරවිලි ද වැදී ජනවහර, කමත් භාෂාව, ධිවර භාෂාව ද මෙම යෙදුමට අන්තර්ගත කොට ඇත।
सहित
ජනකවි-जन कावी
*පැල් කවි-पाल कवि
*කමත් කවි-कामथ कवि
*කරත්ත කවි-कारथ कवि
*පතල් කවි-पाथल कवि
*ඔරු පාරු කවි-ओरु पारु कवि
*ඔන්චිලි වාරම් කවි-Onchiliwaram Kavi
*නෙලුම් කවි-नेलुम कवि
*අම්මාවරුන් ගැන කියූ කවි-Ammawarun gana Kavi
*රබන් පද-राबन पाडा
*බඹර කවි- बाबरा कवि
*තුන් සරණ කවි-Thunsarana Kavi
* මීට අමතරව තවත් ජනකවි වර්ග අපි ඉදිරියේදී ඇප් එකට ඇතුලත් කරන්නෙමු
ප්‍රස්ථාව පිරුළු-सिंहला हितोपदेश
* 300 කට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගත වේ।
තේරවිලි-सिंहला थेराविली
*තේරවිලි කවි
*තුන් තේරවිලි
*පද පෙරලුණු තේරවිලි
විවිධ ජන වහර-विभिन्न जना वाहारा
*වැදී ජනවහර
*කමත් භාෂාව
*ධිවර භාෂාව
अनुप्रयोग එක සම්බන්ධව යම් ගැටළු ඇත්නම් අපව පහත ඊමේල් ලිපිනය ඔස්සේ අපට දන්වන්න। इमेल-appsdevelop.lanka@yahoo.com
मा अपडेट गरिएको
२०२५ अगस्ट ३०