Sinhala Wiyakarana (ව්‍යාකරණ)

10K+
Downloads
Contentclassificatie
Iedereen
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding
Screenshotafbeelding

Over deze app

Leer Sinhala-grammaticalessen (Sinhala Wiyakarana-Sinhala Grammar Guru)
-1 වසරේ සිට 13 වසර දක්වා සිසු දැරියන්ට වැදගත් වන සිංහල ව්‍යාකරණ පාඩම් මාලා-

සිංහල ව්‍යාකරණ පාඩම් පහසුවෙන් ඉගෙන ගන්න App එක හා සම්බන්ධ වන්න.
යෙදුම මගින් ඔබට සිංහල භාෂාවේ සියලුම ව්‍යාකරණ දැනුම ලබා දීමට කටයුතු කරන්නෙමු. අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙය වඩාත් ප්‍රයෝජනවත් වේ යයි අපි විශ්වාස කරන්නෙමු.(ඉදිරියේදී නව විෂය කරුණු යෙදුමට ඇතුළත් කිරීමට නියමිතයි.)එමෙන්ම මෙය සිංහල ව්‍යාකරණ පිළිබද ගැටළු ඇති සියලු දෙනා හට ප්‍රයෝජනවත් App එකකි.

අන්තර්ගතය-Grammaticalessen

මාලාවේ වර්ගීකරණය
පිල්ලම්
පද
ආඛ්‍යාත පද සම්බන්ධය
පද
විභක්ති
සන්ධි
සමාස
නාම
පද හා ප්‍රකෘති
පද ,විරුද්ධ පද, යුගල පද හා බහු අර්ථ පද
වැකි, තනි පද ,අප්තෝපදේශ ,ප්‍රස්ථාව පිරුළු
යෙදුම්, සම්ප්‍රදායික යෙදුම්, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද කිහිපයක්,
අක්ෂර වින්‍යාසය
පෙළ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ඇතුළත් කර ඇති අතර ඉදිරියේදී ආදර්ශ ප්‍රශ්න එකතු කරනු ලැබේ.

U kunt de volgende vakgebieden leren:

sinhala akshara winyasaya,sinhala hodiya,pillam,sinhala nama pada,sinhala uktha akyatha pada,sinhala kriyapada,vibhakthi,sandi,samasa sinhala,prathyartha nama,samana pada,inha gala padayu,sinhala pada,inha gala padayu,sinhala aya pada apthopadesha en prasthawa pirulu. pasugiya samnyapela sinhala prashna pathra athulath kara atha.

en nieuwe lessen zullen binnenkort worden bijgewerkt....

විශේෂ දැනුම් දීම
මෙම app එකෙහි අන්තර්ගත කිසිදු කරුණක් නැවත උපුටා වානිජමය පරමාර්ථයෙන් ඩිජිටල් අවකාශය තුළ කිසිදු ආකාරයකින් නැවත පළ කිරීම සම්පුර්ණයෙන් තහනම් වේ.
© 2022 Sinhala Wiyakarana (සිංහල ව්‍යාකරණ) Alle rechten voorbehouden
Geüpdatet op
31 aug 2025

Veiligheid van gegevens

Veiligheid van gegevens begint met inzicht in de manier waarop ontwikkelaars je gegevens verzamelen en delen. Procedures voor gegevensprivacy en beveiliging kunnen variëren op basis van je gebruik, regio en leeftijd. De ontwikkelaar heeft deze informatie aangeleverd en kan die in de loop van de tijd updaten.
Geen gegevens gedeeld met derden
Meer informatie over hoe ontwikkelaars aangeven welke gegevens ze delen
Deze app kan deze typen gegevens verzamelen
Persoonlijke informatie, App-activiteit en 2 andere
Gegevens worden tijdens de overdracht versleuteld
Je kunt de gegevens laten verwijderen

Wat is er nieuw

API Level Updated