දේශයේ අම්මාවරුන් වෙනුවෙන් සෙනෙහසින් පිදෙන තිළිණයකි
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව 38500 ක් පමණ මව්වරුන් නව ළදරුවෙකුට උපත ලබා දෙයි. මෙයින් බොහෝ මව්වරු ප්‍රමාණයක් තම ප්‍රථම දරු ප්‍රසූතිය සිදු කරන මව්වරුන්. නමුත් අප රට තුළ සිටිනා බොහෝ මව්වරුන්ට හා තරුණ හට දරුවන් බිහි කිරීම හා රැක බලා ගැනිම පිළිබඳ පැහැදිළි අවබෝධයක් නොමැත.
එමෙන්ම ලාංකික තරුණ තරුණියන් හට ලිංගික අධ්‍යාපනය හා පවුල් පිළිබඳ ප්‍රසංසනීය දැනුමක් නොමැති බව ද අප සියලු දෙනාම පිළිගත යුතු සත්‍යයකි. මෙම හේතුව නිසා විවිධාකාරයේ ගැටලු වලට බොහෝ තරුණ තරුණියන් මුහුණ දෙති. එමෙන්ම තරුණියක් විවාහ වීමේ සිට මවක වීම දක්වා කාලයේ යුතු ආකාරය හා සාර්ථක මවක ලෙස දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිළි නොමැති බව අප කළ සමීක්ෂණ වලින් හෙලි විය.
අප කළ සමීක්ෂණයට අනුව කරුණු සළකා බලා මව් පදවියක් කරන හා දරුවන් ලද මව්වරුන්ට අවශ්‍ය සියලුම වලට අදාල ඉතා ඉතා තොරතුරු රාශියක් ගෙන ඒමට අප තිරණය කර ඇත. මෙම යෙදුම මගින් මව්වරුන් පියවරුන් වීමට අපේක්ෂා කරන හා මව්වරුන් පියවරුන් වී සිටිනා සියලු තරුණ තරුණියන් හට ඇතිවන සියලුම ආකාරයේ ගැටලු පිළිබඳ පුලුල්ව කෙරේ.
- විවාහ වීමට පෙර සිට තම ශරීර සෞඛ්‍ය රැක ගන්නා ආකාරය
- විවාහයෙන් පසු නිවැරදිව ලිංගික ජීවිතය ගත කරනා ආකාරය
- දරුවෙකු අපේක්ෂා කරන ඔබ පිළිපැදිය යුතු කරුණු
- නිවැරදි ලිංගික ඉරියව්
- දරුවෙකු පිළිසිඳ ගැනීම
- ගර්භනී සමය ගත කළ යුතු ආකාරය
- ගබ්සාවීම් වළක්වා ගන්නා ආකාරය
- ගර්භනී සමයේ පෝෂණය
- දරුවෙකු බිහි කිරීම
- ළදරුවා රැක බලා ගැනීම
- ළදරුවා පෝෂණය කිරීම හා
- බිදවැටුනු දරු සිහිනය නැවත මල්ඵල ගැන්වීම
වැනි කරුණු පිළිබඳව හා විවාහ වීමට පෙර කාලයේ සිට දරුවාට අවුරුදු අවුරුදු 10 ක් පමණ වනතෙක්, දරුවා රැක බලා ගන්නා ආකාරය පිළිබඳ සියලු, ඔබ නොදත් තොරතුරු රාශියක් මෙම යෙදුම (My Baby) මගින් ඔබට දැනගත හැකිය. එමෙන්ම ඔබට ඇතිවන ගැටලු ද අපට යොමු කිරීමට අවස්ථාව දී ඇති අතර එවැනි ගැටලු සඳහා සවිස්තරාත්මක ඉතා ඉක්මණින් අප අප වෙත ගෙන ඒමට සියලු කටයුතු සූදානම් කර ඇත.
Mijn baby-app-inhoud
* Helth Tips voor ouders - දෙමාපියන් සඳහා සෞඛ්‍ය උපදෙස්
* Je baby voeden - ඔබේ දරුවා පෝෂණය කිරීම
* Gezondheidstips voor zwangerschap - ගර්භණී සමය (සෞඛ්‍ය උපදෙස්)
* Voorbereiding op zwangerschap - ගැබ් ගැනීම සඳහා සූදානම් වීම
* Voedselrecepten voor baby's - ළදරුවා සඳහා ආහාර වට්ටෝරු
* Babynamen, speelgoed en andere - බබාට නම්, සෙල්ලම් බඩු සහ වෙනත්
* Nieuws en instructie - පුවත් හා උපදෙස්